දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන ගමනක් එන බව පුෂ්පිකා කියයි…
Homeප්‍රවෘත්ති

දේශපාලන ගමනක් එන බව පුෂ්පිකා කියයි…

PropellerAds

අනාගත දේශපාලන ගමනක් පිළිබඳ මේ වන විට කතිකාවක් මතු වෙමින් පවතින බව ශ්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසයි. ලෝක...

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිටු ලක්ෂයක් : මුද්‍රණ වියදම මිලියන 10ක් !
පාස්කු ප්‍රහාරයේ සරත් හෙළි කරන රහස් !
කොරෝනා එන්නතක් ලංකාවේ නිපදවන්න සූදානම්.. යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශයට
අනාගත දේශපාලන ගමනක් පිළිබඳ මේ වන විට කතිකාවක් මතු වෙමින් පවතින බව ශ්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසයි.
ලෝක විවාහක රූ රැජන තරගය නියෝජයන කිරීම සඳහා සුදුසුකම් ලැබූ එහි හයවැනි ස්ථානයට පත් වූ ඇය මේ බව කියා සිටියේ ඇයගේ මුහුණුපොතට සටහනක් එක් කරමිනි.
“ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයට ඉදිරිපත් වීමේදී සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට විනිශ්චය මණ්ඩලය, ජාතික අධීක්ෂකවරයා ඇතුළු දෙස් විදෙස් සැමට තම ස්තූතිය පුද කරන බව ද ඇය එහි සටහන් කර ඇත.

ඇය කිසිවකුට වෛර නොකරන බව ද එහි සඳහන් කර ඇති ඇය වෛර කළ අයටත් ඒ මොහොතේම සමාව දී ඇති බවත් වෛරයෙන් කිසිවක් දිනන්නට බැරි බවත් වැඩි දුරටත් සඳහන් කර ඇත.

8 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විවාහක රූ රැජන නාමය ඉවත් කිරීමට විවාහක රූ රැජන සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පියවර ගෙන ඇත.

තම සංවිධානයට පැවරී ඇති නීත්‍යනුකූල බලතල අනුව මේ පියවර ගත් බවත්, ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට “ශ්‍රී ලංකා විවාහක රූ රැජන” යන නාමය දේශීය වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීමට නොහැකි බව එම කමිටුවේ අධ්‍යක්ෂවරයා මෙන්ම ලෝක විවාහක රූ රැජන තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

– සුභාෂිණී සේනානායක
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන ගමනක් එන බව පුෂ්පිකා කියයි…
දේශපාලන ගමනක් එන බව පුෂ්පිකා කියයි…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiBNrNB6JNFhta2W6qpX6nG61rICLazhVbrmHhn5NIbHE1OWtt5yBKBL_7eXen8ocOiMQijpM-5eMrAYFcJfQWer_g8tKE11gEr5EQFo0evMpE9GkZ3fzjHAN_ub7sKC_zTKHs8ah9rRKAGgWXmP4veFGq1CID8CkZUXTa79OHhv0DrcV4zUHTZIAk37w=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiBNrNB6JNFhta2W6qpX6nG61rICLazhVbrmHhn5NIbHE1OWtt5yBKBL_7eXen8ocOiMQijpM-5eMrAYFcJfQWer_g8tKE11gEr5EQFo0evMpE9GkZ3fzjHAN_ub7sKC_zTKHs8ah9rRKAGgWXmP4veFGq1CID8CkZUXTa79OHhv0DrcV4zUHTZIAk37w=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_38.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_38.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy