දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බල ශක්ති ඇමැති ගම්මන්පිල විදුලි අර්බුදය විසඳයි! නිල නිවසට ලොකු ජෙනරේටරයක් මිලට ගනී!
Homeප්‍රවෘත්ති

බල ශක්ති ඇමැති ගම්මන්පිල විදුලි අර්බුදය විසඳයි! නිල නිවසට ලොකු ජෙනරේටරයක් මිලට ගනී!

PropellerAds

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිල නිවසට අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා කිලො වොට්ස් 20ක ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් මිලයට ගැනීමට ...

නව කැබිනට් මණ්ඩලයට නාමල් පත් කළොත් මන්ත්‍රී කණ්ඩායමක් පොහොට්ටුව හැර යෑමේ සූදානමක!
ජනපති කැබිනට් මණ්ඩලය අද පත් කරයි! ජ්‍යෙෂ්ඨයන් කීපදෙනකුටම ඇමැතිකම් නෑ!
ගෝල්ෆේස් පිටියේ ටෙන්ට්-වැසිකිළි කුටි-ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිවෙයි! ‘ගෝඨා ගෝ හෝම්’ අරගලය දිගටම යන ලකුණු!
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිල නිවසට අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා කිලො වොට්ස් 20ක ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් මිලයට ගැනීමට යයි.

මේ සඳහා අමාත්‍යංශ අනුමැතිය හිමිව ඇති අතර ශබ්දය නොනඟින නවතම විදුලි ජනක යන්ත්‍රයේ මිල බදු රහිතව රු. ලක්ෂ 19කි.

කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ අමාත්‍ය නිල නිවසෙහි අදාළ විදුලි ජනක යන්ත්‍රය සවි කරනු ඇත.

-emanisa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බල ශක්ති ඇමැති ගම්මන්පිල විදුලි අර්බුදය විසඳයි! නිල නිවසට ලොකු ජෙනරේටරයක් මිලට ගනී!
බල ශක්ති ඇමැති ගම්මන්පිල විදුලි අර්බුදය විසඳයි! නිල නිවසට ලොකු ජෙනරේටරයක් මිලට ගනී!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhY13ZIx91UKGrnJ96fZXy4bDabQGHlXcc9jfBZf2kYqD4dlgKxQ9gn0KvCrkAnutnZbR1FkBMMQDJUpfSJq6tyna85KQL5LCJK4i62K_5BaSDbtOKRQZNzS8skx5_Clnr2gtx9bj23If6-X9jjHB1m--CBFSNh09soPe2zpANGse8gbLFxDX_ed-83Lw=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhY13ZIx91UKGrnJ96fZXy4bDabQGHlXcc9jfBZf2kYqD4dlgKxQ9gn0KvCrkAnutnZbR1FkBMMQDJUpfSJq6tyna85KQL5LCJK4i62K_5BaSDbtOKRQZNzS8skx5_Clnr2gtx9bj23If6-X9jjHB1m--CBFSNh09soPe2zpANGse8gbLFxDX_ed-83Lw=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy