දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාෆියා කඩා ඩොලර් 200ක් අඩුවෙන් ගේනවා කියු ලිත්‍රො සභාපති මාෆියාවටත් වඩා වැඩි මිලට ගනී… ඔ්මානය ඉවතට.. ලංකාවේ අයෙකුට ගෑස් ටෙන්ඩරය…
Homeප්‍රවෘත්ති

මාෆියා කඩා ඩොලර් 200ක් අඩුවෙන් ගේනවා කියු ලිත්‍රො සභාපති මාෆියාවටත් වඩා වැඩි මිලට ගනී… ඔ්මානය ඉවතට.. ලංකාවේ අයෙකුට ගෑස් ටෙන්ඩරය…

PropellerAds

මෙරට ප්‍රධානතම ගෑස් සැපයුම්කරු වන ලිත්‍රො ගෑස් සමාගම ඉදිරි මාස දෙකකට අවශ්‍ය කරන ගෑස් ක්‍ෂණික මිලදී ගැනීම ක්‍රමයට මිලදී ලබා ගැනීමට තීරණය කර...

ධම්මික බණ්ඩාර මගේ කණ් දෙකටම ගැහුයා.. ෆෝන් එක පොලෙවේ ගැහුවා.. කෝටියක් නොදුන්නොත් පලිගන්නවා කිවුවා - වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක
නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි.. අපට විරෝධතා කරන්න කීවා.. ජනාධිපතිට ඕනෑ දෙන්නයි - වරාය වෘත්තීට සමිති කියති
උදයංගගේ යුක්රේන ටීම් එකට ඇමැති විමලවීර බාල්දියක් පෙරළයි
මෙරට ප්‍රධානතම ගෑස් සැපයුම්කරු වන ලිත්‍රො ගෑස් සමාගම ඉදිරි මාස දෙකකට අවශ්‍ය කරන ගෑස් ක්‍ෂණික මිලදී ගැනීම ක්‍රමයට මිලදී ලබා ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ මෙරට ගෑස් සැපයුමට ඔ්මාන සමාගමත් සමග අත්සන් කර තිබූ ගිවිසුම මෙම මාසයේ අවසන් වීම යි.

මේ අතර වාර්තා වන්නේ ලිත්‍රෝ ගැස් සමාගම් වසර 2ක තිබු ඔ්මාන ගැස් සැපයුම් ටෙන්ඩරය අවසන් කොට නව සැපයුම් කරුවකු ටෙන්ඩර් මගින් සොයා සබයා ගැනීමට සමාගම කටයුතු කර ඇති බවයි.

ඒ අනුව මෙතෙක් ඩොලර් 105.60 ක් වු නැව් ගාස්තුව නව සමාගමට ටෙන්ඩරය ලබාදීමත් සමග ඩොලර් 98.80 ක් වනු ඇත. ඒ සිංගප්පුරු SHV සමාගමට නව ටෙන්ඩරය ලබා දීමෙනි. එහි මෙරට නියෝජිතයා සෙනාල් අගුනාවල මහතාය.

මෙම තීරනය ලිත්‍රෝ සමාගමේ සබාපතිවරයා ගනු ලැබුවේ මිට මාස 2 කට පෙර ලිත්‍රෝ සමාගමට දීර්ගාකාලිනව ගැස් සැපයුම සිදු කල ඔ්මාන් ආන්ඩුව සතු මැදපෙරදිග ගැස් නිශ්පාදන සමාගමක් වන ඔමාන් ට්‍රේඩින් සමාගම ඉන් ඉවත් කරමිනි.

එම සමාගම විසින් වසරක සහන ණය පදනම මත ඩොලර් 98 කට මෙට්‍රික් ටොන් එකක් ලබාදීමට එකග වූ අවස්ථාවකය.

කෙසේවෙතත් ලිත්‍රෝ සමාගම් අභ්‍යන්ත ආරංචි මාර්ග සදහන් කරන්නේ සබාපතිවරයාගේ නව ටෙන්ඩරය ක්‍රියාත්මක වීමත් සමග ලිත්‍රෝ ගැස් මිල අඩු කොට මාෆීයා විනාශ කිරිමක් නොව නව සැපයුම්කරුවෙකු වෙනුවට බ්‍රෝකර්වරයෙකු සොයාගැනිම හරහා සමාගමේ ගැස් අර්බුදය තවත් උග්‍ර වී දිගින් දිගටම පාරිභෝගිකයන්ට ඉදිරියේදී ගැස් සැපයුම අඩාල වීම සිදුවිය හැකි බවයි.

පසුගිය නොවැම්බර් මස 5 වෙනිදා ලිත්‍රො සබාපති තේසර ජයසිංහ මහතා ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි පැවසුවේ දැනට ක්‍රියාත්මක වසර 2ක සැපයුම් ටෙන්ඩර්ය අවසන් වන්නේ මෙම මස අවසානයේ බවත් ඉන්පසු දැනට ගන්නා මිලට වඩා එනම් ගැස් ටොන් එකක් ඩොලර් 50 සිට 200 දක්වා අඩු මිලකට හැකි බවත්ය.

ඒ ගෑස් සහ ප්‍රවාහන වියදම් එකතුව එනම් වර්තමාන මිල ඩොලර් 955 ක් පමන වන අතර එය ඩොලර් 755 කට පමනය.

එහෙත් නව ටෙන්ඩරය අනුව මුදල් අමාත්‍යාංශයේ එකග වු මිලටත් වඩා වැඩි මුදලකට මිලදි ගැනිමට ලිත්‍රෝ සමාගම සුදානම්ය.
-lankacnews

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාෆියා කඩා ඩොලර් 200ක් අඩුවෙන් ගේනවා කියු ලිත්‍රො සභාපති මාෆියාවටත් වඩා වැඩි මිලට ගනී… ඔ්මානය ඉවතට.. ලංකාවේ අයෙකුට ගෑස් ටෙන්ඩරය…
මාෆියා කඩා ඩොලර් 200ක් අඩුවෙන් ගේනවා කියු ලිත්‍රො සභාපති මාෆියාවටත් වඩා වැඩි මිලට ගනී… ඔ්මානය ඉවතට.. ලංකාවේ අයෙකුට ගෑස් ටෙන්ඩරය…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgexuaiqmBnlCQPLG4G6sQoHNQ-tyRsEAbp_SEIoHVosWCave4FNiy1ZOOwHUAPKyx1DHQS28nsn9dVdF0wD5C9jL6hILXtMiGUDsgz19_g9jKy0vQw9HleLFyV5rvwdAU1kf_5GvNm66uAc-RAsvnTJjdGRcsJfKT4RgdT9EphkI9T0m1FvzI_eovvnw=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgexuaiqmBnlCQPLG4G6sQoHNQ-tyRsEAbp_SEIoHVosWCave4FNiy1ZOOwHUAPKyx1DHQS28nsn9dVdF0wD5C9jL6hILXtMiGUDsgz19_g9jKy0vQw9HleLFyV5rvwdAU1kf_5GvNm66uAc-RAsvnTJjdGRcsJfKT4RgdT9EphkI9T0m1FvzI_eovvnw=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/200.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/200.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy