දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැබිනට් සාමූහිකත්වය කඩකළා! විමල්-වාසු-උදය කැබිනට් මණ්ඩලයෙන් අස්වුණා නම් හොඳයි! ජනපති පළමු වරට විමල්ලා ගැන ප්‍රසිද්ධියේ කතා කරයි! EXCLUSIVE
Homeප්‍රවෘත්ති

කැබිනට් සාමූහිකත්වය කඩකළා! විමල්-වාසු-උදය කැබිනට් මණ්ඩලයෙන් අස්වුණා නම් හොඳයි! ජනපති පළමු වරට විමල්ලා ගැන ප්‍රසිද්ධියේ කතා කරයි! EXCLUSIVE

PropellerAds

සිය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සාමූහික වගකීම කඩ කර ඇති බවත්, ඒ හේතු...

මීලග මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම පමණයි.. පුටුවට පයින් ගහයි..
සජිත් දුර්ජනයෙක්.. ඡන්දය දුන් ලක්‍ෂ ගණනක ජනතාව අතහැර පලා ගියා.. ඔහු නායකත්වයට පරිණත නෑ..
'රටම භීතියට පත් වෙලා' - නිහඬකම බිදිමින් සජිත්ගෙන් නිවේදනයක්
සිය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සාමූහික වගකීම කඩ කර ඇති බවත්, ඒ හේතුවෙන් ඔවුන් අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වවන්නේ නම් හොඳ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද දහවල් පුවත්පත් ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවකදීය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ඉකුත් ප්‍රේමදාස ආණ්ඩු සමයේ සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් ලලිත් ඇතුළත්මුදලි සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන අමාත්‍යවරුන්ට එරෙහිව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් නඩු තීන්දුවක්ද ලබා දී ඇති බවකි.
-mawratanews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැබිනට් සාමූහිකත්වය කඩකළා! විමල්-වාසු-උදය කැබිනට් මණ්ඩලයෙන් අස්වුණා නම් හොඳයි! ජනපති පළමු වරට විමල්ලා ගැන ප්‍රසිද්ධියේ කතා කරයි! EXCLUSIVE
කැබිනට් සාමූහිකත්වය කඩකළා! විමල්-වාසු-උදය කැබිනට් මණ්ඩලයෙන් අස්වුණා නම් හොඳයි! ජනපති පළමු වරට විමල්ලා ගැන ප්‍රසිද්ධියේ කතා කරයි! EXCLUSIVE
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiktEoxXMAcH5Tdiq1qvIWgxisI6AGjk0CHGfXYt5iI3FtS5YU73B1Xniwzg-781NxUloZ91WfVf2lHOkWkBwxFNPNrUDEkrZjhJnEbU_u0FoF-wplBuW0Bjr3E8AuI5yxDeQyAHHN1fH6OXPRqQJ8HCJyerRhNIhVZHSiG4N0vR1k4eOtROjVNmye04A=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiktEoxXMAcH5Tdiq1qvIWgxisI6AGjk0CHGfXYt5iI3FtS5YU73B1Xniwzg-781NxUloZ91WfVf2lHOkWkBwxFNPNrUDEkrZjhJnEbU_u0FoF-wplBuW0Bjr3E8AuI5yxDeQyAHHN1fH6OXPRqQJ8HCJyerRhNIhVZHSiG4N0vR1k4eOtROjVNmye04A=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/exclusive.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/exclusive.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy