දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි.. ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි
Homeප්‍රවෘත්ති

කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි.. ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි

PropellerAds

ඉ න්දියාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ගේ දායකත්වයෙන් ගැනීම සඳහා එරට රජය විසින් තී...

"ආයෙනම් එන්න එපා" - හර්ෂ වසන්තට කියයි
ජනපතිවරණයට එජාපෙන් නැවතත් පොදු අපේක්ෂකයෙක්
ගීතා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගනියි
න්දියාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ගේ දායකත්වයෙන් ගැනීම සඳහා එරට රජය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ඒලියන්ත වයිට් මහතා ඉන්දියාවට කැඳවාගෙන යාම සඳහා විසබීජහරණය කරන ලද විශේෂ ගුවන් යානයක් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඔවුන්ගේ අනුදැනුම මත ඉන්දියාවට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ඒලියන්ත වයිට් මහතා තීරණය කර ඇති බවද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් සමඟ ද ඔහු සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇත.

ඒලියන්ත වයිට් මහතාට අවශ්‍ය කටයුතු සඳහා සිදු කිරීමේ පහසුව වෙනුවෙන් ඉන්දියාව මේ වන විටත් අදාල නීති රීති සකස් කරමින් පවතින බව කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් දැනගන්නට තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි.. ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි
කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි.. ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7rIJ0ut-Kr7HhPcjXUwvrWgbmG64wBdd3GlEw8WgYh-416dsRwJ6je_VIkfbB2UF9CSKVz7FrDJ1W0TIvKw_VQOU8WtCQTpVGp2YykynlSjaNptjgdWpgRmvk0znMyFQF9JPtU0ZOqt0/s320/eliyantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7rIJ0ut-Kr7HhPcjXUwvrWgbmG64wBdd3GlEw8WgYh-416dsRwJ6je_VIkfbB2UF9CSKVz7FrDJ1W0TIvKw_VQOU8WtCQTpVGp2YykynlSjaNptjgdWpgRmvk0znMyFQF9JPtU0ZOqt0/s72-c/eliyantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_169.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_169.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy