දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ 2/3 බලය 3/4 බලයක් වෙන්න යයි… විපක්‍ෂ පිරිසක් එක්වන්න සාකච්චා.. මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඇමතිකම් දෙකක් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ 2/3 බලය 3/4 බලයක් වෙන්න යයි… විපක්‍ෂ පිරිසක් එක්වන්න සාකච්චා.. මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඇමතිකම් දෙකක් ඉල්ලයි

PropellerAds

න ව ආණ්ඩුවට එක් වීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉහළ පෙළේ පෙළ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. මේ...

එට්කා ගැන තීරණාත්මක සාකච්ඡාවක් ඔක්තෝබරයේදී
ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව.
ජනරාල් ජගත් ජයසූරිය මහ රෑ බ්‍රසීලයෙන් පළා යයි- රාත්‍රියේ ලංකාවට.
ව ආණ්ඩුවට එක් වීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉහළ පෙළේ පෙළ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා දැනටමත් ආණ්ඩුවේ ප්‍රබලයකු සමග සිදු කරගෙන යන අතර මෙම පිරිසෙන් වැඩි පිරිසක් විපක්ෂයේ නියෝජනය කරන සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් ය.

ආණ්ඩුවේ ජේෂ්ඨයන්ගේ අදහස විය හැක්කේ දැනට ආණ්ඩුවට තුනෙන් දෙකක බලය තිබුනද කොන්දේසි වලට යටත් නොවී තවත් පිරිසක් එක් කරගෙන එම බලය වැඩි ආරක්ෂා කර ගැනීම ගැටලුවක් නොවන බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයය නියෝජනය කරන නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද මෙසේ ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කරමින් සිටියි.

නමුත් ඔවුන් ආණ්ඩුවට එක්වීමට ඇමති ධූරයෙන් ඉල්ලා ඇතත් ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ 2/3 බලය 3/4 බලයක් වෙන්න යයි… විපක්‍ෂ පිරිසක් එක්වන්න සාකච්චා.. මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඇමතිකම් දෙකක් ඉල්ලයි
ආණ්ඩුවේ 2/3 බලය 3/4 බලයක් වෙන්න යයි… විපක්‍ෂ පිරිසක් එක්වන්න සාකච්චා.. මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඇමතිකම් දෙකක් ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmt9Ihyphenhyphen6-G44Y8obCoQYZWYgkSWZH8idArBU9A82P0RCk_SX9NdOJo6xHcTxsCa1kvQ2qH2GzptTaMYZAQySIm9r9nZM6dg4CqQoRF7JONTTbZhysaxJaabv6gfbZ5kw4ygXB1W1y0wOI/s320/parliment.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmt9Ihyphenhyphen6-G44Y8obCoQYZWYgkSWZH8idArBU9A82P0RCk_SX9NdOJo6xHcTxsCa1kvQ2qH2GzptTaMYZAQySIm9r9nZM6dg4CqQoRF7JONTTbZhysaxJaabv6gfbZ5kw4ygXB1W1y0wOI/s72-c/parliment.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/23-34.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/23-34.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy