පාකිස්තානයේ සේවය කරන ශ්‍රී ලාංකික ගේ ආරක්ෂාව පකිස්ථාන රජය විසින් තහවුරු නොකරන්නේ නම් එරට සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයන් මෙරටට කැඳවිය යුතු ...
පාකිස්තානයේ සේවය කරන ශ්‍රී ලාංකික ගේ ආරක්ෂාව පකිස්ථාන රජය විසින් තහවුරු නොකරන්නේ නම් එරට සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයන් මෙරටට කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පකිස්ථානයේ දී ශ්‍රී ලාංකීයකු ඝාතනය වීමෙන් පසු එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට එරට රජය මැදිහත් විය යුතු බවද කී ඔහු වරදකරුවන්ට දඬුවම් දීමට පකිස්ථාන රජය දැඩි ව ක්‍රියා කළ යුතු බවද පැවසීය.
එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
ආගමික උමතුව ආගමික අන්තවාදයට ලොවක් කිසිදු තැනක ඉඩ නොතැබිය යුතු බව ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.
COMMENTS