නව වසරේ ආණ්ඩුවට අලූත් මුහුණුවරක් ලබා දීමට ආණ්ඩුවේ ප්‍රබයන් සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව අලුත් අවුරුද්දේදී කැබිනට් මණ්ඩල සංශ...
නව වසරේ ආණ්ඩුවට අලූත් මුහුණුවරක් ලබා දීමට ආණ්ඩුවේ ප්‍රබයන් සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව අලුත් අවුරුද්දේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තිරණය කොට ඇති බව පැවසේ.
එහිදී ප්‍රබල අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල මහත්වරුන්ගේ අමාත්‍ය ධුර ඉවත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට ප්‍රථම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කොට ඇති බවත්, අදාළ අමාත්‍යවරුන් සමග ආණ්ඩුව ඉදිරියට කරගෙන යා නොහැකි බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් පැවසේ.
COMMENTS