දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. - හිටපු ඇමති රාජිත
Homeප්‍රවෘත්ති

ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. - හිටපු ඇමති රාජිත

PropellerAds

අද වන විට ශ්‍රී ලංකාව ඉතාම අරාජික තත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. එන වසරේ මුල වන විට...

මහේන්ද්‍රන් ගෙන්වන්න පිටු 21,000 ක ලිපිගොනුවක් සිංගප්පූරුවට
ෆොන්සේකා දෙරණේ දෙපැයක් තිස්සේ සජිත්ව උඩ සිට පහලටම හම ගහයි - (video)
විධායක ජනාධිපතිවරයාට බලතල තිබේ නම් සුළු ජාතින්ට අයිවාසිකම් දිනාගත හැකියි - තොණ්ඩමන්
අද වන විට ශ්‍රී ලංකාව ඉතාම අරාජික තත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. එන වසරේ මුල වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ලෝකය විසින් නම් කරනු ඇති බවද ඔහු කියා සිටී.

එන වසරේ සාගතයක් දෙසට රට ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම විසඳුමක් රජයට නැති බවත් කී ඔහු ජනතාව කොපමණ මිය යාවි දැයි නොදන්නා බවත් සඳහන් කළේය.

එවන් තත්ත්වයකදී ආණ්ඩුවේ නායකයන් මෙරට අතහැර තමන්ගේ රටවල් වලට පැන යනු ඇති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ නරකම ආර්ථිකයන් ඇති රටවල් වලින් දෙවැනි තැනට පත්ව ඇත්තේ ආජන්ටිනාවට පමණක් දෙවැනි වෙමින් යයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති බව කියමින් වාර්තාවක්ද පෙන්වීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. - හිටපු ඇමති රාජිත
ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. - හිටපු ඇමති රාජිත
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhkfr5e9fBHbsm6GAfeFaYyTtHpwMk6cvRbIYUpXR-ou0mcxAJ8HeEKx-0R9-RhaZoq5cl1k-jCmLn3h8u7_PTS2qTqz5_NB8MiRudMavIK9BqOEs4eQhmQecD-aTgvXnwKawDErEIFhj2tsY-3CjCWkTitA_GZt8M_yuHkd6FHstxxsIK_wc2EaqSyLA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhkfr5e9fBHbsm6GAfeFaYyTtHpwMk6cvRbIYUpXR-ou0mcxAJ8HeEKx-0R9-RhaZoq5cl1k-jCmLn3h8u7_PTS2qTqz5_NB8MiRudMavIK9BqOEs4eQhmQecD-aTgvXnwKawDErEIFhj2tsY-3CjCWkTitA_GZt8M_yuHkd6FHstxxsIK_wc2EaqSyLA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/2022.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/2022.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy