දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
NMRA දත්ත මැකූ "එපික්" ගෑස් කාන්දු සොයන්න ඇප් එකක් හදලා!
Homeප්‍රවෘත්ති

NMRA දත්ත මැකූ "එපික්" ගෑස් කාන්දු සොයන්න ඇප් එකක් හදලා!

PropellerAds

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත විශාල තොගයක් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනය ...

“මම ගොඩක් රැවටුණා අසාද්.. ඉස්සර අපි හිනාවෙලා හිටියා වගේ ඉමු අසාද්.. මං හැපී... මාව ට්‍රස්ට් කරන්න..!” - කෝටිපතියන් අල්ලේ නැටවූ, ප්‍රියමාලිගේ තවත් රහස් කතාන්දර ගොඩක් එළියට!
ධනුෂ්කගේ කේස් එක ගැන අහන්න දසුන් සහ සිල්වර්වුඩ් ත්‍රිපුද්ගල කමිටුව හමුවට කැඳවයි! මම කිසි දෙයක් දන්නේ නෑ - දසුන් කමිටුවට කියයි!
ධනුෂ්කට ඇප ගන්න ඕස්ට්‍රෙලියානු ලිපින දෙන්න දේශපාලකයින් දෙන්නෙක් බරටම වැඩ!
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත විශාල තොගයක් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනය ගෑස් සිලින්ඩර්වල ගෑස් කාන්දුවීමක් සිදුවනවානම් සිය ජංගම දුරකථනය හරහා දැන ගැනීමට හැකිවන පරිදි උපකරණයක් හා ඒ හා සම්බන්ධවන ඇප් එකක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

ගෑස් ඩිටෙක්ටර් නමින් හඳුන්වාදී ඇති මෙම උපකරණයට දුමක් ගෑස් කාන්දුවක් වාතයේ සංයුතිය වෙනස්වීම් වැනි අවස්ථා හඳුනාගෙන එවැනි වෙනස්වීමක් සිදුවන්නේ නම් සිය ජංගම දුරකථනයට හෝ තවත් අයෙකුගේ (ඩිවයිස් එකට සම්බන්ධවී ඇති) ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලබාදීම සහ එලාම් එකක් නාදවීම සිදුවන බව එපික් ලංකා ආයතනයේ නව නිපැයුම් අංශ ප්‍රරධානී ඉංජිනේරු චානක තෙන්නකෝන් මහතා දිවයින පුවත් පතට පවසා තිබේ.

මෙම උපකරණය සිංගර්, අබාන්ස් ඇතුළු අලෙවි වෙළෙඳසල්වල අලෙවියට තබා ඇති බවත් මෙහි යම්කිසි දෝෂයක් ඇතිවුවහොත් සියයට සියයක්ම මෙරට නිෂ්පාදනයක් නිසා අළුත්වැඩියා කරගැනීමට පහසු බවත් ඔහු කියා සිටී.

මෙම උපකරණය මුළුතැන්ගෙයි සිලින්ඩරය අවට කුමන හෝ ස්ථානයක විදුලි පේනුවකට (ෆ්ලග්) සම්බ්න්ධ කර තැබිය හැකි අතර විදුලිය නොමැති අවස්ථාවක පැය කිහිපයක් විදුලි කෝෂයකින් බලය ලබාගෙන සිය කාර්යයන් ඉටුකර දෙන බවද ඔහු පවසයි.

එපික් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා, දෙරණ නාලිකාවට පවසා ඇත්තේ මෙය ලංකාව තුළ සිදු කළ නිපැයුමක් බවට කිසිවකු විශ්වාස නොකරන බවයි.


-.srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: NMRA දත්ත මැකූ "එපික්" ගෑස් කාන්දු සොයන්න ඇප් එකක් හදලා!
NMRA දත්ත මැකූ "එපික්" ගෑස් කාන්දු සොයන්න ඇප් එකක් හදලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXInY4WwtyVDt6GRKRMe3M_rYgPX0ggZXjY7l5yhaPz43Iu6bw_x8i0_7wl9SEs1Ee5VjKLsFwfBHiyVt_FDOjgNEO_IpwZ0AyUgndNP_j-5yvsiUlxP7rJfVvEMnGvEyT6m0ywk6CDAhO/s320/epic.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXInY4WwtyVDt6GRKRMe3M_rYgPX0ggZXjY7l5yhaPz43Iu6bw_x8i0_7wl9SEs1Ee5VjKLsFwfBHiyVt_FDOjgNEO_IpwZ0AyUgndNP_j-5yvsiUlxP7rJfVvEMnGvEyT6m0ywk6CDAhO/s72-c/epic.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/nmra.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/nmra.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy