දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..- පොහොට්ටු යුනියන් ලොක්කා කියයි..
Homeප්‍රවෘත්ති

උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..- පොහොට්ටු යුනියන් ලොක්කා කියයි..

PropellerAds

බලශක්තිය අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල මහතා මේ මොහොතේ සිය වගකීම නිසි අයුරින් සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඛනිජ තෙල් නීත...

දේශපාලකයින්ට දැන් මිනිස්සු රවට්ටන්න බෑ… ඡන්දෙදි කරන්න ඕන දේ ඔවුන් දන්නවා… දැන්වත් එකතු වෙලා වැඩ කරන්න… මල්වතු මහා නායක හිමියෝ සජබ දේශපාලන ලොක්කන්ට කියති!
පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ.. ඒක අදාල වෙන පක්‍ෂවලටයි..- චතුරංග
සජිත් විශ්‍රාම දිවිය හොඳින් ගතකරන්න... මම සුබ පතනවා - දිලිත් ජයවීර
බලශක්තිය අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල මහතා මේ මොහොතේ සිය වගකීම නිසි අයුරින් සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායක බන්දුල සමන් කුමාර මහතා පවසයි.

පවතින ඩොලර් හිගය හමුවේ වර්තමාන අමාත්‍ය වරයා වැන්නෙකු ඛනිජ තෙල් අමාත්‍ය ධූරය දරන නිසාවෙන් මෙවන් මට්ටමකින් හෝ ඛනිජ තෙල් අර්බුදය පාලනය කරමින් සිටින බව ඒ මහතා පෙන්වා දේ.

බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ ඉදිරි දින කීපය තුළ රට තුළ දැවැන්ත ඉන්ධන අර්බුදයක් ඇතිවන බවත් එහිදී පැට්‍රල් සහ ඩීසල් අර්බුදයක් දැවැන්ත ලෙස ඇති වන බවත්ය.

එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කිරීම සහ රටේ පවතින ඩොලර් හිගයයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ මොහොතේ ලබන පාඩුවේ මිදීමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 43 සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 18 කින් වැඩි කළ යුතු බව ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදීම හේතුවෙන් මහජන බැංකුව සහ ලංකා බැංකුව ඉදිරියේදී බංකොලොත් භාවයට පත් වීමට නියමිත බවද ඔහු තව දුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..- පොහොට්ටු යුනියන් ලොක්කා කියයි..
උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..- පොහොට්ටු යුනියන් ලොක්කා කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeBJtGBXecv-8jCnyYym_vv-BqzY5DkciSOZbmI5NhKAjxpl1rq-BP_tvHDJLpA4SyFG91VQUvC8kkgE4sOmxuGdv6ppacHI-5IxYs1RJ8XVfbPfiEGv6EwueCwN0gYdRzI1yo_kGGihgW/s320/bandula-samans.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeBJtGBXecv-8jCnyYym_vv-BqzY5DkciSOZbmI5NhKAjxpl1rq-BP_tvHDJLpA4SyFG91VQUvC8kkgE4sOmxuGdv6ppacHI-5IxYs1RJ8XVfbPfiEGv6EwueCwN0gYdRzI1yo_kGGihgW/s72-c/bandula-samans.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_694.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_694.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy