දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෙහෙළියගේ නම ඉවතට! ජනපති යුද හමුදා ‌‌රෝහලේ දෙවැනියාට ඖෂධ නියාමනය බාර දෙයි!
Homeප්‍රවෘත්ති

කෙහෙළියගේ නම ඉවතට! ජනපති යුද හමුදා ‌‌රෝහලේ දෙවැනියාට ඖෂධ නියාමනය බාර දෙයි!

PropellerAds

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ හා ටෙලි තිරයේ නොමැකෙන මතක සටහන් තැබූ සුපිරි නළුවෙක් අවසන් ගමන් යයි…
කුමන්ත්‍රණ ඕන නෑ! මිනිස්සුන්ට ඕනේ ‌ඉක්මනින් මේ ආණ්ඩුව ගෙදර යවන්න! අපි ඒක කරනවා! ජී.එල්.ගෙන් ප්‍රතිඥාවක්! (VIDEO)
සනත් නිශාන්තගේ පොත් දසදහසක පුස්තකාලයක් ගිනිගෙන!
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ නම යෝජනා කර ඇතත් ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර වෛද්‍ය සවීන් සේමගේ මහතා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට පත් කර ඇත.

සේමගේ මහතා යුද හමුදා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වන අතර ඔහු එන්නත්කරණ වැඩසටහනද බාරව කටයුතු කළේය.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට වෛද්‍ය ඩී.එස් සමරසිංහ මහතා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.

ඔහු ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයේ කටයුතු කළේය.

ජනාධිපතිවරයා අංශ ගණනාවක ප්‍රධානීන් සමග දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු මෙම පත්කිරීම සිදුකර ඇති බව දැනගන්නට ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෙහෙළියගේ නම ඉවතට! ජනපති යුද හමුදා ‌‌රෝහලේ දෙවැනියාට ඖෂධ නියාමනය බාර දෙයි!
කෙහෙළියගේ නම ඉවතට! ජනපති යුද හමුදා ‌‌රෝහලේ දෙවැනියාට ඖෂධ නියාමනය බාර දෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9cBoXGnbLGm75SJuZI0BMqI_ZswFidhdo5RY3bq7rqiBF4RZXkzgw2lhg185v8BGt8x5xHPxkUzfk7K-vSVmAZBip2G89bT4rjMdo0oPHywnneNjeX4Z5gOyN1eBWDmMOLSZIigPO1_AD/w320-h167/keheliya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9cBoXGnbLGm75SJuZI0BMqI_ZswFidhdo5RY3bq7rqiBF4RZXkzgw2lhg185v8BGt8x5xHPxkUzfk7K-vSVmAZBip2G89bT4rjMdo0oPHywnneNjeX4Z5gOyN1eBWDmMOLSZIigPO1_AD/s72-w320-c-h167/keheliya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_181.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_181.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy