දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
SJB පහට කැඩෙයි.. පළුවක් රනිල් ලග.. චම්පික සේනාංකයක් හදයි.. ඇතුලේ ගිනිගනී!
Homeප්‍රවෘත්ති

SJB පහට කැඩෙයි.. පළුවක් රනිල් ලග.. චම්පික සේනාංකයක් හදයි.. ඇතුලේ ගිනිගනී!

PropellerAds

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පනස් තුන් දෙනා කොටස් පහකට බෙදී වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව පක්ෂ ආ...

ගිනි ගත් නැව සිදුරුවෙයි.. දැවි තෙල් මුහුදට කාන්දු වෙයි !
ගිනි ගත් නැව සිදුරුවෙයි.. දැවි තෙල් මුහුදට කාන්දු වෙයි !
පාතාල කල්ලි අතේ ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය - ඔත්තුකරුවන්ට දෙන තෑගි මුදල් වැඩි කරයි !
සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පනස් තුන් දෙනා කොටස් පහකට බෙදී වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම්, කළමනාකරණ කමිටු, දේශපාලන මණ්ඩලවලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර සිය තනි මතයට කටයුතු කිරීම ඊට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පක්ෂ නායකයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් කරුණු නොවිමසා කටයුතු කිරීම ද තවත් ගැටලුවක් වන අතර ඒ බව අවස්ථා ගණනාවක දී සාකච්ඡා කළද තනි තීරණ ගැනීම වෙනස් වී නොමැති බවටද චෝදනා එල්ල වේ.

ඊට එරෙහිව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි දැඩි විවේචනයක් එල්ල කළ අතර ඇතැම් මන්ත්‍රිවරු පක්ෂයේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවී සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. බදුල්ල නායකත්වය සම්බන්ධයෙන් චමින්ද විජේසිරි, රවින්ද්‍ර සමරවීර හා රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ගැන තලතා අතුකෝරාල හා හේෂා විතානගේ අතරද මත ගැටුමක් පවතින බවද සඳහන් වෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ආසනයේ සංවිධායක ධුරය පිළිබඳවද තලතා අතුකෝරාල හා හේෂා විතනගේ මන්ත්‍රිවරුන් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක 43 සේනාංකය සමග දේශපාලන කටයුතුවල නිරතවන අතර ඔහු සමගද මන්ත්‍රිවරුන් කිහිප දෙනකු කටයුතු කිරීම තවත් ගැටලුවක් වී ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු සමග සමීපව කටයුතු කරන අතර එම සංඛ්‍යාව දහයකට අධිකය. සමගි ජන බලවේගයේ සාමාජික මුස්ලිම්, දෙමළ පක්ෂවල නායකයන්ද සිය පක්ෂවල දේශපාලන කටයුතුවල වෙනවෙනම නිරතව සිටීමද විශේෂත්වයකි.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: SJB පහට කැඩෙයි.. පළුවක් රනිල් ලග.. චම්පික සේනාංකයක් හදයි.. ඇතුලේ ගිනිගනී!
SJB පහට කැඩෙයි.. පළුවක් රනිල් ලග.. චම්පික සේනාංකයක් හදයි.. ඇතුලේ ගිනිගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPcsRBVz1jiui9tLybLJXQUF7edUUl2Kk04VmiL0tenbCd550nkxxxl4iqtTOJGVRN7dBWyRzD1H-5Cs21c92PP_B2JwnxNfCHm2aao5keGVul8XXix4nIdjt80zFCxRFu_1BEdUwPYVNS/s320/samagi-jana-balawegaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPcsRBVz1jiui9tLybLJXQUF7edUUl2Kk04VmiL0tenbCd550nkxxxl4iqtTOJGVRN7dBWyRzD1H-5Cs21c92PP_B2JwnxNfCHm2aao5keGVul8XXix4nIdjt80zFCxRFu_1BEdUwPYVNS/s72-c/samagi-jana-balawegaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/sjb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/sjb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy