දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඔව් අපි LNG බලාගාරයෙන් සියයට 40ක් ඇමරිකාවට වික්කා.එකේ කිසිවැරද්දක් නැහැ - ලොකුගේ (VIDEO)
Homeප්‍රවෘත්ති

ඔව් අපි LNG බලාගාරයෙන් සියයට 40ක් ඇමරිකාවට වික්කා.එකේ කිසිවැරද්දක් නැහැ - ලොකුගේ (VIDEO)

PropellerAds

LNG බලාගාරයෙන් 40%ක් ඇමරිකාවට දී තිබෙන කතාව ඇත්තක් බවත් එලෙස කටයුතු කිරීමේ කිසි වැරද්දක් නැති බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැව...

‘ජන මතයට හිස නමනු..’ - GMOA රට පුරා විරෝධතා අරඹයි!
මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා - පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී කියයි
එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි - Bloomberg ලෝ පුරා කියයි
LNG බලාගාරයෙන් 40%ක් ඇමරිකාවට දී තිබෙන කතාව ඇත්තක් බවත් එලෙස කටයුතු කිරීමේ කිසි වැරද්දක් නැති බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේය. ඊයේ (26) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.  

'' අපේ මැතිවරණ ප්‍රකාශය අරන් කියවන්න. එකේ ප්‍රධාන දෙයක් තමයි ජාත්‍යන්තර සමාගම් එක්ක එකඟ වෙලා රජය සහ පෞද්ගලික අංශය එකතු වෙලා සංවර්ධන කටයුතු කරනවා කියන එක. ඒක අපි මහ මැතිවරණයට කලින් කියපු එකක්. පහුගිය කාලේ තෙල් සංස්ථාවේ කළෙත් ඒකයි''

කෙසේවෙතත් මේ වන විට ආර්ථික වශයෙන් අමාරු තැනක සිටියද දේශීය සම්පත් විකිණීමක් නොකරන බවද ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔව් අපි LNG බලාගාරයෙන් සියයට 40ක් ඇමරිකාවට වික්කා.එකේ කිසිවැරද්දක් නැහැ - ලොකුගේ (VIDEO)
ඔව් අපි LNG බලාගාරයෙන් සියයට 40ක් ඇමරිකාවට වික්කා.එකේ කිසිවැරද්දක් නැහැ - ලොකුගේ (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdOe30VOXzVmxDFGLwkTkeJB6DvJzmuiIEv8_jjaTFUbu1tJXstreDIrzY056KDvdCBdbob95KbpIYOejfFcxrxIrorL7f8EhkYCICy9cNg6cQrUmNmhQ52KihvrkWIxaFHy8a9RDoKB95/s320/gamini-lokuge.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdOe30VOXzVmxDFGLwkTkeJB6DvJzmuiIEv8_jjaTFUbu1tJXstreDIrzY056KDvdCBdbob95KbpIYOejfFcxrxIrorL7f8EhkYCICy9cNg6cQrUmNmhQ52KihvrkWIxaFHy8a9RDoKB95/s72-c/gamini-lokuge.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/lng-40-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/lng-40-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy