මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම ධුරය සඳහා කැබිනට් බලතල හා සමාන බලතල බලාප...
මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම ධුරය සඳහා කැබිනට් බලතල හා සමාන බලතල බලාපොරොත්තුවෙන් සිටින බව අද පුවත්පත වාර්තා කරයි.
ඒ මහතා මහ බැංකු අධිපති ධූරය භාරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් හා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට නියමිතව ඇතැයි සඳහන්ය.
කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධුර චීනය සිංගප්පූරුව ඇතුළු රටවල ද ක්‍රියාත්මක ය.
ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු ගැනීමට බලයක් ඇති කැබිනට් බලතල සමාන මහ බැංකු අධිපති ධුරයක් පිළිබඳ ඔහුගේ අවධානය යොමුව ඇතැයි ද වාර්තා වෙයි.

COMMENTS