දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාහන ආනයනට යලි අවසර.. ක‍්‍රමවේදය මෙන්න.. අහසට ගිය මිල බහීවි..
Homeප්‍රවෘත්ති

වාහන ආනයනට යලි අවසර.. ක‍්‍රමවේදය මෙන්න.. අහසට ගිය මිල බහීවි..

PropellerAds

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්ර...

පාස්කු ප‍්‍රහාරය වත්මන් ජනපතිගේ වැඩක් යයි කියන්න කුමන්ත‍්‍රණයක් - ආරක්‍ෂක ලේකම්
හොර අලි ප්‍රශ්නය උග්‍ර වෙයි… ඉෂිණි වික්‍රමසිංහ සත්ත්වෝද්‍යානයෙන් ඉල්ලා අස්වෙයි!
හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා - ප‍්‍රසන්න, කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි - හේමන්ත
ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි.

නමුත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රටතුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇත නිසා සාමාන්‍ය පරිදි වාහන ආනයනය සඳහා අද හෙටම අවසර දීමට හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

නමුත් පවතින සාධක අධ්‍යනය කිරීමෙන් පසු ඒ ගැන ඉදිරියේ දී කරැණු සලකා බැලීමට සූදානම් බවද ඒ මහතා පැවසීය.

බොහෝ දුරට ඒ ගැන සලකා බැලීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටී.

කෙටි කලක දී රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් තමන් දැනටමත් ආරම්භ කර ඇති බවද පැවසූ එම ගමනේ දී සමහරුන්ට සතුටු විය නොහැකි තීන්දුවලට පවා යාමට සිදුවන බවද කියා සිටියේය.

මේ සම්බන්දයෙන් අප වෙත අදහස් පල කල වාහන ආනයනකරුවෙකු කියා සිටියේ කුමන ආකාරයෙන් හෝ වාහන ආනයන ආරම්භ කලහොත් දැනට දේශීය වෙලදපලේ විශාල වශයෙන් ඉහල දමා ඇති වාහන මිල පහල යනු ඇති බවයි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාහන ආනයනට යලි අවසර.. ක‍්‍රමවේදය මෙන්න.. අහසට ගිය මිල බහීවි..
වාහන ආනයනට යලි අවසර.. ක‍්‍රමවේදය මෙන්න.. අහසට ගිය මිල බහීවි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEcz44m7ByoG-7smvjIhYIeAGu9eG4TxjdOW7D0MdjBSrx5vg6LUHuSc8GnHMDe51XWyK9asX3Up3vEJv2fC0kP5wIF53x36wmnxx4iLjO5b0TzWRJT_MU-ECVXIh03dOiHrSSQKlJOdeo/s320/Vehiclex.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEcz44m7ByoG-7smvjIhYIeAGu9eG4TxjdOW7D0MdjBSrx5vg6LUHuSc8GnHMDe51XWyK9asX3Up3vEJv2fC0kP5wIF53x36wmnxx4iLjO5b0TzWRJT_MU-ECVXIh03dOiHrSSQKlJOdeo/s72-c/Vehiclex.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_751.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_751.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy