දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආනන්ද විජේවික‍්‍රම ගත් තීරණයට ගරු කරනවා.. දැන් කාගෙත් ඇස් ඇරේවි - සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක
Homeප්‍රවෘත්ති

ආනන්ද විජේවික‍්‍රම ගත් තීරණයට ගරු කරනවා.. දැන් කාගෙත් ඇස් ඇරේවි - සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

PropellerAds

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා පාලන තාක්‍ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයට ගරු කරන බවත් එම තීරණය කාගෙත් ඇස් ඇරවීමට ප්‍ර...

13 ක‍්‍රියාත්මක කරන්න බහුතතර සිංහලයන්ගේ අනුමැතිය ඔ්නෑ.. වටවංගු නෑ.. ජනපති ඉන්දියාවේදී කෙලින්ම කියයි..[Video]
president gotabaya in India media conference
පැහැර ගත් කාන්තාව පවුල පිටින් ගුවනින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විස් තානාපති කියයි.. ශ‍්‍රී ලංකා රජය විරුද්ද වෙයි
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා පාලන තාක්‍ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයට ගරු කරන බවත් එම තීරණය කාගෙත් ඇස් ඇරවීමට ප්‍රමාණවත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයිද ඔහුගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය.

“එතුමා ගත්ත තීරණයට අපි ගරු කරනවා. ඒක අපට එතුමාගේ උපදෙස් හැමදාම වැදගත් වුණා. මම හිතනවා එතුමා ඒ තීරණය ගැන නැවත සලකා බලලා – මොකද මේ සටනේදී එතුමා වාගෙ කෙනෙක් මේ තැන්වලින් ඉවත් වීමෙන් මං හිතනවා අපට ඒ ප්‍රශ්නය විසඳාගන්න ලේසි වෙන්නෙ නෑ. ඒක තවත් ඒ අය දුර්වල වීමක් විතරයි වෙන්නෙ. නැවතත් අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන නැවත සලකලා බලලා අපට රට වෙනුවෙන්, ඒ වගේම පොදුවේ අපේ අහිංසක ජනතාව වෙනුවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නැවත මේ සම්බන්ධයෙන් හිතලා බලන්න කියලා. නමුත් අපට මේ මොහොතේ කියන්න තියෙන්නෙ එතුමා ඒ ගත්ත පුද්ගලික තීරණයට අපට ගරු කරන්න සිද්ධ වෙනවා

මං හිතනවා එවැනි කාරණයක් පිළිබඳව හැඟීමක් තියෙනවා නම් එතුමා ගත්ත මේ ක්‍රියාමාර්ගයම කවුරුහරි ඒක කරනවා නම් ඔවුන්ගේ ඇස් හරින්න ප්‍රමාණවත් වෙයි කියලා. එවැනි තත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන විශේෂඥයින්ගෙ උපදෙස් අනුව විද්‍යානුකූලව මේ කටයුත්ත කරගෙන යෑමට නැවතත් අවස්ථාවක් කාටවත් නොලැබෙනවා නොවන නිසා අපි නැවතත් මේ සම්බන්ධයෙන් සලකලා බලලා ඉදිරියේදී වඩාත් නිවැරදි ලෙස කටයුතු කරන්න සියලු දෙනාටම මේක අවස්ථාවක් ලෙස සලකලා කටයුතු කරන එක මං හිතනවා වඩා වැදගත් වෙනවා. මං හිතනවා අපි ඒක නිවැරදි කරගෙන යෑම මේ සම්බන්ධයෙන් ඉන්න අපි සියලු දෙනාගේම වගකීම. ඔහු නැතිව අපට මේක කරන්න පුළුවන් කියලා හෝ එවැනි තත්වයට යන්න තරම් මං හිතන්නෙ නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය අපි මේවා වෙලා තියෙනවා කියලා”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආනන්ද විජේවික‍්‍රම ගත් තීරණයට ගරු කරනවා.. දැන් කාගෙත් ඇස් ඇරේවි - සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක
ආනන්ද විජේවික‍්‍රම ගත් තීරණයට ගරු කරනවා.. දැන් කාගෙත් ඇස් ඇරේවි - සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIiVlp0YXi-jgBOs8KHcpyGl-n_A5KOLuMQ8lkkFmxg895GHUjKIVvAvrB8kVePPQxJSNo-IqLU9fS1sxk-f1m3HP27KOBIA2rNkDz2XBt5GRYUHjpz0LvwSyOOpVkegsXxgodEM8dXG-g/s320/hemantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIiVlp0YXi-jgBOs8KHcpyGl-n_A5KOLuMQ8lkkFmxg895GHUjKIVvAvrB8kVePPQxJSNo-IqLU9fS1sxk-f1m3HP27KOBIA2rNkDz2XBt5GRYUHjpz0LvwSyOOpVkegsXxgodEM8dXG-g/s72-c/hemantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_477.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_477.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy