දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බාර් ඇරියොත් රජයට දිනකට කෝටි 500 ලැබෙනවා.. බාර්වලට විරැදධ අය තමයි පොලිමේ මුලින්ම ඉන්නේ - අකිල සාලිය
Homeප්‍රවෘත්ති

බාර් ඇරියොත් රජයට දිනකට කෝටි 500 ලැබෙනවා.. බාර්වලට විරැදධ අය තමයි පොලිමේ මුලින්ම ඉන්නේ - අකිල සාලිය

PropellerAds

රටෙිි සුරාසැල් විවෘතව තැබුනොත් දිනකට රැපියල් කෝටි 500 ක් රජයට ලැබෙන බව ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එ...

ලංකාවේ පිරිසක් උගන්ඩා බැංකුවක් සල්ලිවලට ගනී!
Exclusive : සාරා ජෙස්මින්ගේ DNA ගැන කවුරුත් නොදන්න කතාව!
අද රටපුරා විරෝධතා අරඹයි!
රටෙිි සුරාසැල් විවෘතව තැබුනොත් දිනකට රැපියල් කෝටි 500 ක් රජයට ලැබෙන බව ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා පැවැසිය.
බලන්ගොඩ ප්‍රදේශයේදි පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙිි බව පැවැසිය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා මෙසේයද පැවැසිය.

එහෙම කියලා සුරාසැල් විවෘත කරන්න කියන එකට මම එකග වෙන්නේ නැහැ. නමුත් මෙිි වෙලාවෙිදි අපි හැම පැත්තක් ගැනම බලන්න ඔිිනි. සුරාසැල් කියන්නේ මහ ලෙකෙු යකෙක් වගේ එකක් නෙවෙයි. ඔය කියන ඔක්කොම විරෝධය දක්වනවානමි අපි දැක්කා සුරාසැල් විවෘත කල දා කිලෝමීටර් ගණන් දිග පොලිමි තියෙනවා. සුරාසැල් වලට විරැද්ධව කතා කරන අය තමයි සුරාසැල් ඉදිරිපිට පෝලිම් වල ඉදිරියෙන්ම ඉන්නේ.

නිිති විරෝධි මත්පැන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නිිති විරෝධි මත්පැන් පෙරන ස්ථාන වලට ගිහිල්ල එක විිදුරැවෙන් මහා කලබොලෙන් මත්පැන් පානිය කරල එනවා. මොන ජරාව, මොන වස විස ඒවයේ තියනවාද නැද්ද කියල කවුද දන්නේ. යැයි අකිල සාලිය සාලිය එල්ලාව මහතා වැඩිදුරටත් පැවැසිය.

– සමිපත් ප්‍රියනන්දන


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බාර් ඇරියොත් රජයට දිනකට කෝටි 500 ලැබෙනවා.. බාර්වලට විරැදධ අය තමයි පොලිමේ මුලින්ම ඉන්නේ - අකිල සාලිය
බාර් ඇරියොත් රජයට දිනකට කෝටි 500 ලැබෙනවා.. බාර්වලට විරැදධ අය තමයි පොලිමේ මුලින්ම ඉන්නේ - අකිල සාලිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6WWwHR-M_rMgShtVrrG0xxJ8Bb7jVvB5nNoaBT6H1rn_F1Bvavvm55gvU66cJWlZEJsPMiclRllAO4oGOfJ8bpC7b8O4GxtwQ9s5C4YsOp1x2gnWxBahQx9w0uDbWBT8qvkaj1XY-5qky/s320/akila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6WWwHR-M_rMgShtVrrG0xxJ8Bb7jVvB5nNoaBT6H1rn_F1Bvavvm55gvU66cJWlZEJsPMiclRllAO4oGOfJ8bpC7b8O4GxtwQ9s5C4YsOp1x2gnWxBahQx9w0uDbWBT8qvkaj1XY-5qky/s72-c/akila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy