දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අග්‍රාමාත්‍යවරයාගෙන් ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමක්!
Homeප්‍රවෘත්ති

අග්‍රාමාත්‍යවරයාගෙන් ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමක්!

PropellerAds

කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිට තිබෙන්නේ තංගල්ලේ නිවසේ. අදාළ සංශෝධනය පිළිබඳව එය සිදුවීමට පෙර මෙන්...

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථමයා මීගමුවේ කේ. දිනුක ක්‍රිෂාන්!
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට අදට වසර 100යි !
ජස්ටින් ගලප්පත්ති එජාප වැලිගම ආසන සංවිධායක ධූරයෙන් ඉවතට!
කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිට තිබෙන්නේ තංගල්ලේ නිවසේ.

අදාළ සංශෝධනය පිළිබඳව එය සිදුවීමට පෙර මෙන්ම පසුවද ඇමතිවරු කිහිපදෙනෙකු තංගල්ලේ සිටි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවත් දැනගන්නට තිබෙනවා.

අටුවා කතාව අගමැතිට ගිය හැටි

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු සෞඛ්‍ය ධුරයෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත් කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමු ගැනීමේ උත්සවයේදී කළ මතභේදාත්මක "රජාගේ සහ පුරෝහිතගේ" අටුවා කතාව ගැන ඇතමුන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කොට තිබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා දී තිබෙන්නේ අපූරු පිළිතුරක්.

මේ තනතුරු තාවකාලිකයි

"ඔය සංශෝධන වලට කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ.අපි කවුරුත් හැමදාම ඇමතිකම් කරන්න ආවේ නැහැ.ඒ නිසා මේ ඇමතිකම් තාවකාලික බව හැමදෙනාම තේරුම් ගන්න ඕනේ.මම මීට වඩා දේවල් වලට මුහුණ දීලා තියෙනවා.චන්ද්‍රිකාගේ කාලේ.දේශපාලනයේ හැටි ඔහොම තමයි."

අග්‍රාමාත්‍යවරයා කැබිනට් සංශෝධනය ගැන කලකිරිච්ච අමාත්‍යවරුන්ට දෙන පණිවිඩය එයයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යධූර වෙනස් කළ ඇමතිවරුන් පමණක් නොව අලුතින් කැබිනට් අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටි පිරිසද යම් කලකිරීමක සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

-asian mirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අග්‍රාමාත්‍යවරයාගෙන් ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමක්!
අග්‍රාමාත්‍යවරයාගෙන් ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy5WCl3cCuVsozPOGCiBYeNN9XvoToyxnrCDfYfLltFsEK6SSZ0iISxacmjENjUtzXZHM0K_UPoKzT3WTRcl8tLI-Ya95Mrwv-dghSCO4LugFcpo_4wzRMcxa4Mr-SJkKfAMadVC3RB4QU/s320/c57580ab22ab66aad90735accc26805e_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy5WCl3cCuVsozPOGCiBYeNN9XvoToyxnrCDfYfLltFsEK6SSZ0iISxacmjENjUtzXZHM0K_UPoKzT3WTRcl8tLI-Ya95Mrwv-dghSCO4LugFcpo_4wzRMcxa4Mr-SJkKfAMadVC3RB4QU/s72-c/c57580ab22ab66aad90735accc26805e_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_743.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_743.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy