දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උණුසුම් වූ ගුරු විරෝධය මැදට ආ සේනාධිපතිට සිද්ධ වෙච්ච දේ මෙන්න... මෝටර් රථයේ ටයරයක හුළං යවන්නත් හදලා - (video)
Homeප්‍රවෘත්ති

උණුසුම් වූ ගුරු විරෝධය මැදට ආ සේනාධිපතිට සිද්ධ වෙච්ච දේ මෙන්න... මෝටර් රථයේ ටයරයක හුළං යවන්නත් හදලා - (video)

PropellerAds

ඊයේ (22) දිනයේ කොළඹ කොටුව වෙත රැස්වූ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබුණා. එම විරෝධතාකර...

නාගානන්ද ජනාධිපතිවරණය පෙන්නා වංචනික මුදල් ගැරිල්ලක !
සිසේරියන් සැත්කම් කරන්නේ මුස්ලිම් වෛද්‍යවරයෙක් නම් සිංහල වෛද්‍යවරයකුත් යොදවනවා
මටත් ආණ්ඩුවටත් විරුද්දව ජනාධිපති සමග රහසින් වැඩ කරන ඇමතිලා ඉන්නවා - රනිල්ගෙන් එජාප ඇමතිලට බැණුම්
ඊයේ (22) දිනයේ කොළඹ කොටුව වෙත රැස්වූ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබුණා.

එම විරෝධතාකරුවන් පසුව කොළඹ කොටුවේ සිට ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් යෑමට කටයුතු කරනු ලැබුවා.

ඔවුන් විසින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි නිලධාරීන් වෙත පවසා සිටියත් එම අවස්ථාවේ ජනාධිපතිවරයා ලේකම් කාර්යාලයේ රැඳී සිටියේ නැහැ.

පසුව විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් කිහිප දෙනෙකු වෙත ලේකම් කාර්යාලයට පැමිණ සාකච්ඡාවක් කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබුණා.

ඒ අතරතුරදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි වාහන කිහිපයක්ම ආපසු හරවා යවන්නට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා.

මෙලෙස පැමිණි වාහන අතර ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති ද වූ අතර ඔහුට ගුරුවරුන්ගේ එල්ල වූයේ දැඩි විරෝධයක්. 

සේනාධිපති මහතා සිය පෞද්ගලික වැඩ කටයුත්තක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ආ බව ගුරුවරුන්ට පවසා සිටියත් ඔහුට කාර්යාලය තුළට යෑමට ගුරුවරුන් ඉඩ ලබාදුන්නේ නැහැ. 

එම අවස්ථාවේ දැඩි උණුසුම් තත්ත්වයක් ද ඇතිව තිබුණු අතර පසුව වෘත්තී සමිති නායකයින්ගේ මැදිහත් වීම මත සේනාධිපති මහතාට එම ස්ථානයෙන් ඉවත්ව යෑමට අවස්ථාව ලැබුණා.

මෙම විරෝධතාවය අතරතුර දී නිශ්ශංක සේනාධිපති මහතාගේ වාහනයේ හුළං ඇරීමට විරෝධතාකරුවන් කටයුතු කරනු ලැබුවා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උණුසුම් වූ ගුරු විරෝධය මැදට ආ සේනාධිපතිට සිද්ධ වෙච්ච දේ මෙන්න... මෝටර් රථයේ ටයරයක හුළං යවන්නත් හදලා - (video)
උණුසුම් වූ ගුරු විරෝධය මැදට ආ සේනාධිපතිට සිද්ධ වෙච්ච දේ මෙන්න... මෝටර් රථයේ ටයරයක හුළං යවන්නත් හදලා - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjq0Xukdcno42hu-GfmgpiIYZJHbZvABKuIsr2AN_hQCV_icljc_nKYYmzshUyAw9ZaX0tNJU5CzJgPZousFJDUUrY1B9-hH3CLQqnHs3Hzgl3aBNA-NPwCickEVcTy-lZ97AWy7jqryjk/s320/vissanka-senadhpathi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjq0Xukdcno42hu-GfmgpiIYZJHbZvABKuIsr2AN_hQCV_icljc_nKYYmzshUyAw9ZaX0tNJU5CzJgPZousFJDUUrY1B9-hH3CLQqnHs3Hzgl3aBNA-NPwCickEVcTy-lZ97AWy7jqryjk/s72-c/vissanka-senadhpathi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/video_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/video_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy