දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ අධිකාරියක ලොක්කාට කෝටි 8ක වාහනයක් !
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ අධිකාරියක ලොක්කාට කෝටි 8ක වාහනයක් !

PropellerAds

රජයට සම්බන්ධ අධිකාරියක ප්‍රධානියා සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැයකර පාවිච්චි කළ වාහනයක් වහාම මිල දී ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ස...

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහලේ කළමනාකාර අධක්‍ෂකගේ බිරිදට හා දරු දෙදෙනාට කොරෝනා.. IDH රෝහලට..
අගමැතිගේ වේදිකවට බලෙන් පැන හිමිනමක් හිටපු ඇමතිට බැණ වදී.. මනාප නොදෙන්නැයි ප‍්‍රසිද්ධියේ කියි.. [Video]
PHI වර්ජනය තවත් ලොකු වෙයි.. සහායට PHFOද එක්වෙයි…
රජයට සම්බන්ධ අධිකාරියක ප්‍රධානියා සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැයකර පාවිච්චි කළ වාහනයක් වහාම මිල දී ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සුඛෝපභෝගී වාහන ගෙන්වීම රජය මගින් අත්හිටුවා තිබෙන නිසාත්, අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමේ අපහසුවක් නිසා මෙම අධිකාරිය යටතේ පවත්නා රාජ්‍ය සමාගමක් මෙම සභාපතිවරයා සඳහා වාහනය මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

මෙම ආයතනයේ සභාපතිවරයා සඳහා 2014 වර්ෂයේ දී ප්‍රාඩෝ රථයක් ලබා ගෙන ඇති අතර තවමත් හොඳ තත්ත්වයේ තිබෙන එම වාහනය ඔහු පාවිච්චි කරන බවද දැනගන්නට ඇත.

සභාපතිවරයා වෙනුවෙන් වාහනය මිල දී ගැනීමට යන රාජ්‍ය ආයතනය රුපියල් බිලියන ගණනින් ණයක් ගෙවීමට තිබිය දී සභාපතිවරයාට වාහනයක් මිලදී ගැනීමට මෙතරම් මුදලක් වියදම් කිරීම ගැන වෘත්තීය සමිති දැඩි විරෝධය එල්ල කර ඇති බවද සඳහන් වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ අධිකාරියක ලොක්කාට කෝටි 8ක වාහනයක් !
ආණ්ඩුවේ අධිකාරියක ලොක්කාට කෝටි 8ක වාහනයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmFALbSuPBQXTNukTVh1xZarGLaJGNsWRNHk9NyMOKbW0Xfkvw4Ixr-gcy5V1Fb36wYC32TF6NpMkC4UMkbozma1mrWW2ZupcPD2Gvlcf_QN4Csve_RbTDLVXf_4_C99AaMc_p5KRguwc/s320/vehicle.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmFALbSuPBQXTNukTVh1xZarGLaJGNsWRNHk9NyMOKbW0Xfkvw4Ixr-gcy5V1Fb36wYC32TF6NpMkC4UMkbozma1mrWW2ZupcPD2Gvlcf_QN4Csve_RbTDLVXf_4_C99AaMc_p5KRguwc/s72-c/vehicle.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy