මන්ත්‍රීවරුන් සඳහා ගෙන්වීමට යෝජනා වී තිබූ වාහන ප්‍රමාණය ගෙන්වාගැනීම සුදුසු බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි. ඒ හරහා රටට ප...
මන්ත්‍රීවරුන් සඳහා ගෙන්වීමට යෝජනා වී තිබූ වාහන ප්‍රමාණය ගෙන්වාගැනීම සුදුසු බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි. ඒ හරහා රටට පාඩුවක් සිදු වන්නේ නැති බවත් එම වාහන ණය පහසුකමක් යටතේ ලබා ගන්නා එකක් බවත් ඒ මහතා සඳහන් කරයි.
එම වාහන ගෙනාවා කියා ආණ්ඩුවට ණය බරක් එක් වන්නේ නැති බව ද ඔහු කියා සිටියි.
එනිසා දැනට හිමිවී ඇති ඒ ණය පහසුකම අපතේ නොයවා එම වාහන ටික ගෙන්වාගැනීම සුදුසු බව තම අදහස යැයිද ඔහු කියා සිටියේය.
COMMENTS