දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
govt opposes govts online arrack distribution
Homeප්‍රවෘත්ති

govt opposes govts online arrack distribution

PropellerAds

මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බවත් කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්...

සියවසකට වඩා පැරණි මඩකලපුවේ සිංහල සුසාන භූමිය ඩෝසර් කරයි…
ලලිත් කොතලාවලගේ දේහය භාර ගැනීම බිරිය සිසිලියා ප්‍රතික්ෂේප කරයි… බිරියගේ වැඩිමහල් සොයුරිය දේහය භාර ගනී!
“මගේ මිනිස්සු පස්සෙ පන්නන එක නතර කරපං – නැත්නම් මං උඹවත් මරල ගෙදර උන්වත් මරනවා” – කඩවතදී පාතාලයන් ඇල්ලූ SIට ඩුබායිවලින් ආ මරණ තර්ජනය
මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බවත් කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ වන විට ආසාදිතයින්ගේ යම් අඩුවක් පෙන්නුම් කළද කොරෝනා මරණ සංඛ්‍යාවේ යම් ඉහළ යාමක් පවතින බවත් එම තත්වය තව සති දෙක තුනක් පවතිනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

විශේෂයෙන්ම ගම්මානවල නීති විරෝධී මත්පැන් ජාවාරම ඉහළ ගොස් ඇති බවට පොලීසිය ප්‍රකාශ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඊට පිළියමක් ලෙස නව ක්‍රමය හදුන්වා දෙන්නට ඇති නමුත් ඊට තමා පුද්ගලිකව ද විරුද්ධ බව කීවාය.

මාතර බෝධී ආරක්ෂක සභාව මගින් මාතර මහ රෝහලට රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා උපකරණ ප්‍රදානය කිරිමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය ඒ බව කීවාය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: govt opposes govts online arrack distribution
govt opposes govts online arrack distribution
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinQwskWuu5R_YhyphenhyphenER8UD3h_aHuazxLwgeT502eVjb0RklO4nuRpHUtxHuejgOlIojUuJMXscWjlx84mF2hG4olEAQnqLpkcL9Es6Jq0LkPVYKKU6peK72g230d9mcqMyJD0EpRX07snpk/s320/sudarshani-fernandopulle.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinQwskWuu5R_YhyphenhyphenER8UD3h_aHuazxLwgeT502eVjb0RklO4nuRpHUtxHuejgOlIojUuJMXscWjlx84mF2hG4olEAQnqLpkcL9Es6Jq0LkPVYKKU6peK72g230d9mcqMyJD0EpRX07snpk/s72-c/sudarshani-fernandopulle.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/govt-opposes-govts-online-arrack.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/govt-opposes-govts-online-arrack.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy