දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘කළුගලේ ඔළුව ගහගන්න සූදානම්.. කළුගල පුපුරා යාවි..’ – ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

‘කළුගලේ ඔළුව ගහගන්න සූදානම්.. කළුගල පුපුරා යාවි..’ – ගම්මන්පිල

PropellerAds

කළු ගලේ ඔළුව ගහ ගන්න එපා යැයි කතාවට කීවද තමන් ඇතුළු පිරිස හැමදාමත් කළේ කළු ගලේ ඔළුව ගසා ගැනීම බවත් නමුත් සිදු වූයේ හිස තුවාල වීම වෙනුවට කළ...

ජනප්‍රිය කලාකරුවන්ගේ නම් යොදාගනිමින් නාමල් කළ මගඩියක් එලියට !
මැනුස් දූපතේ කඳවුර වැසීම "ම්ලේච්ඡ කොටුකිරීමක්": ශ්‍රී ලාංකිකයන් "28 දෙනෙකුත්"
IOC, 20%ක් තියාගෙන රට හොල්ලලා ඉවරයි - ඩී.ජේ.රාජකරුණා
කළු ගලේ ඔළුව ගහ ගන්න එපා යැයි කතාවට කීවද තමන් ඇතුළු පිරිස හැමදාමත් කළේ කළු ගලේ ඔළුව ගසා ගැනීම බවත් නමුත් සිදු වූයේ හිස තුවාල වීම වෙනුවට කළු ගල් පුපුරා යාම බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ දෙරණ රූපවාහිනියේ විකාශනය වූ 360 දේශපාලන සංවාදය හා එක්වෙමිනි.

බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, සාගර කාරියවසම් මහතාගේ ලිපිය සහ විපක්ෂයේ විශ්වාසය භංග වැනි ක්‍රියා හේතුවෙන් ඔබ භීතියට පත්වී ඇද්දැයි වැඩසට මෙහෙය වූ සංඛ අමරජිත් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2000 වසර වන විට කොටි ත්‍රස්තවාදය පැරදිය නොහැකි බවටත් ඔවුන්ගේ ඉල්ලීම් ලබා දී මේ ප්‍රශ්න විසඳිය යුතු බවටත් රටේ ජනතාවගෙන් 99%ක් පමණ විශ්වාස කරද්දී තමන් ඇතුළු පිරිස කොටි පරාජය කළ යුතු බවත් පරාජය කළ හැකි බවත් ජනතාවට පෙන්වා දෙමින් ඒ මතය සමාජගත කරවීමටත් අවසානයේ ජයග්‍රහණය කරවීමටත් කටයුතු කළ බව මෙහිදී බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේය. එමෙන්ම යහපාලන රජයට රටේ සියලුම දේශපාලන පක්ෂ සහ ලොව සියලු රටවල් ආශීර්වාද කරද්දී පවා එම රජයට එරෙහිව සටන් කර පරාජය කිරීමට හැකියාව ලැබුණු බව ද සිහිපත් කළේය.

සාගර කාරියවසම් මහතා මුහුණට මුහුණ හමුවූ අයුරු, ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල ආදී කාලීන දේශපාලන කරුණු රැසක් ගැන මෙහිදී අමාත්‍යවරයා විසින් කරුණු දැක්වීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘කළුගලේ ඔළුව ගහගන්න සූදානම්.. කළුගල පුපුරා යාවි..’ – ගම්මන්පිල
‘කළුගලේ ඔළුව ගහගන්න සූදානම්.. කළුගල පුපුරා යාවි..’ – ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnRLbOuJdsjISgAHG7eBfT13DIa7A2aAn_FWZ20BMVHYLzfKBH79JrQJJC295wDoca216lhWZolSQce4-WaMbLIktbZNU4efCXgjwwjV5FF02PEiqO8paokN575NmVb9aMAoaGk_sVTIY/s320/udaya-gammanpila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnRLbOuJdsjISgAHG7eBfT13DIa7A2aAn_FWZ20BMVHYLzfKBH79JrQJJC295wDoca216lhWZolSQce4-WaMbLIktbZNU4efCXgjwwjV5FF02PEiqO8paokN575NmVb9aMAoaGk_sVTIY/s72-c/udaya-gammanpila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_906.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_906.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy