දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්ධන මිල වැඩි කලේ ජනාධිපති හා අගමැතියි.. අස්වෙන්න කියන්නේ ඔවුන්ටයි…- ගම්මන්පිල පොහොට්ටු ලේකම්ට ප‍්‍රසිද්ධ අභියෝගයක් කෙරේ..
Homeප්‍රවෘත්ති

ඉන්ධන මිල වැඩි කලේ ජනාධිපති හා අගමැතියි.. අස්වෙන්න කියන්නේ ඔවුන්ටයි…- ගම්මන්පිල පොහොට්ටු ලේකම්ට ප‍්‍රසිද්ධ අභියෝගයක් කෙරේ..

PropellerAds

ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගන්නා ලද්දේ ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කමිටුවක තීරණයක් අනුව බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳ...

රතන හිමි, පාදෙණිය, යාපා ජනාධිපතිට ලණු ගිල්ලුවා.. චීන පොහොර ගණුදෙණුව අතිශයින්ම සැකයි.. අගමැතිත් කතා කලා.. සාගතයක් ළග එනවා..- කෘෂිකර්ම හිටපු ලේකම්
වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි..- ශ‍්‍රීලනිප සමුළුවේදී යෝජනා කෙරේ…
මීගමුවේ තම්මිට වැඩිහිටි නිවාසෙට ගොඩවුණු සජිත් වැඩිහිටි අම්මලා තාත්තලා සනසන්න ගිටාරය වාදනය කරමින් සින්දුවක් කියයි! කඳුලු සලමින් අම්මලා සන්තෝෂ වෙයි! (VIDEO)
ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගන්නා ලද්දේ ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කමිටුවක තීරණයක් අනුව බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. තමන් විසින් සිදු කළේ ජනාදිපති හා අගමැතිගේ තීරණයක් අනුව සිදු කල මිල වැඩි කිරිම පත්කිරීම පමණක් යැයිද ඔහු කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලිඛිතව දැනුම් දීමක් ඒ සම්බන්ධයෙන් කර තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්ධන මිල වැඩි කරන ලෙස දැනුම් දී තිබූ බවද ඔහු පැවසීය.

තමන් හේතුවෙන් ඉන්ධන මිල වැඩි කලේ නම් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි රැගෙන තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස ඔහු මාධ්‍ය හමුවක් අමතමින් ඉල්ලා සිටියේය.

තම නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගයක් මෙසේ අභියෝගයට ලක් කලේ කෙසේදැයි පරීක්‍ෂණයක් කල යුතු බවත් ඒ මහතා එහිදී පැවසීය.

සාගර කාරියවසම් නම් ප‍්‍රාණියෙක් මේ මහ පොලොවේ ජීවත් වන බව තමන්ද මීට වසර 05කට පමණ පෙර දැන සිටියේ නැතැයිද පැවසූ ඇමතිවරයා අද ඒ ප‍්‍රාණියා මහින්ද රාජපක්‍ෂ නම් චරිතයට අභියෝග කරන තැනට පත් වූයේ කෙසේදැයි ඔහු මවිතය පල කලේය.

මහ ලේකම්වරයා විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාටම විරුද්දව ලිපියක් ලියා ඇතැයිද කී ඇමතිවරයා මෙම නිවේදනය ගැන ජනාදිපති හෝ අගමැති පවා කිසිදු දැනුවත් වීමක් නැතැයිද පැවසීය.

එමෙන්ම නිවේදනය නිකුත් කිරිම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු එකගතාවයක් නොතිබූ බවත් එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව හෝ ඉදිරිපෙල කිසිවෙකු හෝ දැනුවත් කර නැති බවත් කී ගම්මන්පිල මහතා මේ ගැන ඇමතිවරුන් කිහිප දෙනෙකුම තමන් අමතා දැන්වූ බවත් පැවසීය.

මෙම සිදුවීම පසුපස බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි මාධ්‍ය කල විමසීමේදී ඇමතිවරයා සදහන් කලේ තමන් පසුපසනම් බැසිල් රාජපක්‍ෂ මහතා නැති බවත් සාගර කාරියවසම් පසුපස මහතා බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි දන්නේ ඔහුම බවත්ය.

මහින්ද රජපක්‍ෂ මහතාට පහර දීමට උවමනා කිසිවෙකු සෘජුව ඔහුට පහර නොදී ඔහුගේ තීන්දු වලට හා ඔහු සැබෑ ලෙසම රකින්නන්ට පහර දෙන්නේ කවුදැයි සොයා හෙලිදරවු කර ගැනිම ජාතික උවමනාවක් යයිද ඔහු එහිදී තව දුරටත් අවධාරණය කලේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්ධන මිල වැඩි කලේ ජනාධිපති හා අගමැතියි.. අස්වෙන්න කියන්නේ ඔවුන්ටයි…- ගම්මන්පිල පොහොට්ටු ලේකම්ට ප‍්‍රසිද්ධ අභියෝගයක් කෙරේ..
ඉන්ධන මිල වැඩි කලේ ජනාධිපති හා අගමැතියි.. අස්වෙන්න කියන්නේ ඔවුන්ටයි…- ගම්මන්පිල පොහොට්ටු ලේකම්ට ප‍්‍රසිද්ධ අභියෝගයක් කෙරේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeIap4RnQtp6q2CYwSwj3vFbQ_WYJeXmALAux2RHXei86Pk745XeLklmSJJdzkpYZpc2yzBuaAuAa2BBtilWOYj0DCiRwPCrgIQy8vuslx4XVz6HA-yUo8y7WkLvkaY7unQcZvbc2H_h4/s320/gamma.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeIap4RnQtp6q2CYwSwj3vFbQ_WYJeXmALAux2RHXei86Pk745XeLklmSJJdzkpYZpc2yzBuaAuAa2BBtilWOYj0DCiRwPCrgIQy8vuslx4XVz6HA-yUo8y7WkLvkaY7unQcZvbc2H_h4/s72-c/gamma.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_492.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_492.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy