දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාඩු ලබන ලාෆ් රක්ෂණයට විකිණීමේ ක්‍රියාමාර්ග ඉදිරියටම
Homeප්‍රවෘත්ති

පාඩු ලබන ලාෆ් රක්ෂණයට විකිණීමේ ක්‍රියාමාර්ග ඉදිරියටම

PropellerAds

මේ වනවිට විශාල පාඩුවක් අත් කරගෙන සිටින ලාෆ් ගෑස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පැවරීමට උත්සාහ කිරීම පිටුපස මුදල් ඇමතිවරයා සහ වෙ...

‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා
යට ඇදුම් රට පුරා සතොස ශාඛාවලින්.. රජ වාසලේ යට ඇදුම් මහා සල්පිලක්…- බන්දුල
කබ්රාල් වැඩ බාරගන්න කලින් ඉරාන් මහා හෙළිදරව්වක් කරයි - (video)
මේ වනවිට විශාල පාඩුවක් අත් කරගෙන සිටින ලාෆ් ගෑස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පැවරීමට උත්සාහ කිරීම පිටුපස මුදල් ඇමතිවරයා සහ වෙළඳ ඇමතිවරයාට අමතරව විශ්වවිද්‍යාල ආචාර්ය ධුරයක් හොබවන ප්‍රකට දේශපාලන හිමිනමක් සිටින බව අනාවරණය වේ.

ලාෆ් සමාගමේ සභාපතිවරයා සමග ඉතා සමීප සම්බන්ධයක් පවත්වන එම හිමිනමගේ ක්‍රියාකාරිත්වය නිසා පාඩු ලබන එම සමාගම කෙසේ හෝ රක්ෂණ සංස්ථාවට පවරා දීමේ සූදානම ඉදිරියට ගෙනයමින් පවතින බව වැඩිදුරටත් හෙළි වී තිබේ. රක්ෂණ සංස්ථාවේ නිලධාරියෙකුව සිටි කුඩා බාලගේ නැමැත්තා ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ මන්ඩලයේද ක්‍රියාකරමින් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දරගේ අනුග්‍රහය ලබාගෙන මෙම කටයුතු ඉදිරියට ගෙනයමින් සිටී.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාට සහ වෙළඳ ඇමතිවරයාට බරපතල විවේචන එල්ලවෙමින් තිබුණද අදාල හිමිනම සහ ජනාධිපතිලේකම්වරයාගේ මැදිහත්වීමෙන් එහි ඉදිරි කටයුතු සිදුකෙරිමින් පවතින බව හෙළි වී තිබේ.
-lankatruth
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාඩු ලබන ලාෆ් රක්ෂණයට විකිණීමේ ක්‍රියාමාර්ග ඉදිරියටම
පාඩු ලබන ලාෆ් රක්ෂණයට විකිණීමේ ක්‍රියාමාර්ග ඉදිරියටම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoI8jNp9orjWMrh2U9gvnZ6TDlbsHJqRFUHAHDGdLQCx9CNxUajMn8PLZ2GRu9uZ0iZYvmwl5-n78SXyvgM1OIikrB3fwtguxLfliTkZF9VUdYCS8Z_q32yyOFKdVCyWAGXPvhG1mgRBU/s320/bandula-laaf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoI8jNp9orjWMrh2U9gvnZ6TDlbsHJqRFUHAHDGdLQCx9CNxUajMn8PLZ2GRu9uZ0iZYvmwl5-n78SXyvgM1OIikrB3fwtguxLfliTkZF9VUdYCS8Z_q32yyOFKdVCyWAGXPvhG1mgRBU/s72-c/bandula-laaf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy