දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් මාව ඇන්දුවේ මෙහෙමයි - ජෝන් තිර පිටපත එළියට දමයි
Homeප්‍රවෘත්ති

රනිල් මාව ඇන්දුවේ මෙහෙමයි - ජෝන් තිර පිටපත එළියට දමයි

PropellerAds

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දිවුරුම් දී තිබෙන එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රාශියක් ජ...

ජලනි එක්ක බෑ - හර්ෂ, එරාන්, කබීර් ආණ්ඩුවට!
රු.7000 එන්නත 77,000ටත් – රු.200 බෙහෙත රුපියල් 2200ටත් ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි
IMF කොන්දේසි නීතියක් ලෙස පාර්ලිමේන්තුවෙන් සම්මත කරනවා - ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දිවුරුම් දී තිබෙන එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රාශියක් ජෝන් අමරතුංග මහතා විසින් හෙළිදරව් කරනවා.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස තිබුණු තමන්ට එම මන්ත්‍රීධුරය ලබාදෙන බවට වික්‍රමසිංහ මහතා කිහිපවිටක්ම තමන්ට පොරොන්දු වූ බවයි අමරතුංග මහතා හෙළි කරන්නේ.

ලිපියට අත්සන් කරන්න ලේකම් බැහැ කිවුවා

එහෙත් තමාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීම සඳහා වූ ලිපියට අත්සන් තැබීම එවකට සිටි එ.ජා.ප මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බව තමාට වික්‍රමසිංහ මහතා කිහිප විටක්ම දැනුම් දුන් බවත් අමරතුංග මහතා හෙළිදරව් කරනවා.

තීන්දුවක් ගන්න කාලය හරි

තමා හා සමකාලීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එ.ජා.ප නායකයා තමාට දැක්වූ මෙම ප්‍රතිචාරය මත ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි අමරතුංග මහතාගේ අදහස වන්නේ.

2010 මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් වජිර අබේවර්ධන මහතා පරාජය වූ අවස්ථාවේ ඔහුද එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8න් එකක් ඉල්ලා සිටි අතර ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ මහ මැතිවරණයේ පරාජිතයන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබා නොදීමේ එ.ජා.ප ප්‍රතිපත්තිය පෙන්වා දෙමින්.

එහෙත් මෙවර තමා විසින්ම පැනවූ ප්‍රතිපත්තිය කඩමින් 2020 අගෝස්තු මහ මැතිවරණයෙන් පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් මාව ඇන්දුවේ මෙහෙමයි - ජෝන් තිර පිටපත එළියට දමයි
රනිල් මාව ඇන්දුවේ මෙහෙමයි - ජෝන් තිර පිටපත එළියට දමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaPdHB5AJWlijqGRTzuxi-US_NKeVhejFDivht-df5igPXvZhV1vQNxmN2UptFdGyquvc4HWxfF2UAS2ZMybtZBH6nzkLAZtKD-1ps8o4B5CS-0werHqN9OXdEE95adjtcOl6hMM-_anc/s320/998c6f98754ab9ef29257fc0a7a54adf_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaPdHB5AJWlijqGRTzuxi-US_NKeVhejFDivht-df5igPXvZhV1vQNxmN2UptFdGyquvc4HWxfF2UAS2ZMybtZBH6nzkLAZtKD-1ps8o4B5CS-0werHqN9OXdEE95adjtcOl6hMM-_anc/s72-c/998c6f98754ab9ef29257fc0a7a54adf_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_373.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_373.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy