අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය තුළ කොරෝනා ආසාදිතයන් මිලියන තුනකට වඩා වැඩි පිරිසක් සිටින බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා ...
අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය තුළ කොරෝනා ආසාදිතයන් මිලියන තුනකට වඩා වැඩි පිරිසක් සිටින බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.
එන්න එන්නම රට බරපතළ අවදානමකට පත්වෙමින් ඇතැයිද පවසන ඔහු බලධාරීන් සහ උපදේශකයන් විසින් ජනාධිපතිව රවටමින් සිටින බවද කියා සිටියි.
මෙම තත්වය යටතේ ඉදිරියේදි ලංකාවෙන් නවතම කොරෝනා ප්‍රභේදයක් බිහි විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට නම් අවහ වශයෙන් දින 21 කාලයක් රට වසා දැමීමක් සිදු කළ යුතු බවද ඔහු පවසයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

COMMENTS