දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්යාවට වඩා මෙරට ආසාදිත හා මරණ අනුපාතය ඉතා ඉහලයි.. තවත් දෙසතියක් රට වසා දමන්නැයි කියයි
Homeප්‍රවෘත්ති

ඉන්යාවට වඩා මෙරට ආසාදිත හා මරණ අනුපාතය ඉතා ඉහලයි.. තවත් දෙසතියක් රට වසා දමන්නැයි කියයි

PropellerAds

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන නිසා එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ප්‍රතිකාර ලබාදීමේදී සෞඛ්‍ය ඉතා දැඩි අර්බුදක...

ලංකාව පොලිස් රාජ්‍යයක් අභියස! සරසවි ඇදුරන් 94ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි! (VIDEO)
කළුවරේ ළමයි ප්‍රසූත කරන්න වෙයිද? බිල ගෙවලා නෑ කියලා කාසල් රෝහලේ ලයිට් කපන්න සියල්ල ලෑස්තියි! එකපාරකුත් කොටසක කැපුවා!
මහ බැංකු අධිපති මීලග ජනාධිපති අපේක්‍ෂක... දැනටම කැම්පේන් අරඹලා (VIDEO)
මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන නිසා එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ප්‍රතිකාර ලබාදීමේදී සෞඛ්‍ය ඉතා දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එනිසා දැනට පනවා තිබෙන සීමා තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කටයුතු කල යුතු යයි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පැවසීය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමාවල බොහෝ අඩුපාඩු ඇතැයිද පවසන ඔහු එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඒවා යළි පැනවිය යුතු බවද පැවසීය.

මෙම සීමා වල යම් ප්‍රගතියක් අත්කර ගැනීමට නම් සති දෙකකට වැඩි කාලයක් එය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ද පවසන ඒ මහතා දැනට පවතින අඩුපාඩු නිසා තවම ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වී ඇතැයිද කියා සිටියි.

ශ‍්‍රී ලංකාවේ ජනගහනය ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව ගෙන බලන විට මෙරට කොරෝනා වෛරසය පැතිරයාම හා මරණ සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉහළ තත්වයක පෙන්නුම් කරන බවත් ඔහු පවසයි.

මේ තත්වය යටතේ පවතින සීමා කිසිසේත්ම ඉවත් නොකළ යුතු බවද පවසන ඔහු තත්ත්වය පිළිබඳව තවත් ගැඹුරින් සලකා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස තම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා යැවූ බව ද කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්යාවට වඩා මෙරට ආසාදිත හා මරණ අනුපාතය ඉතා ඉහලයි.. තවත් දෙසතියක් රට වසා දමන්නැයි කියයි
ඉන්යාවට වඩා මෙරට ආසාදිත හා මරණ අනුපාතය ඉතා ඉහලයි.. තවත් දෙසතියක් රට වසා දමන්නැයි කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJosECkm0ZnC3mdcj45fcsctot9XiDd-VkFZkM7t1P-CoPMN03S63fckasnCIhN-YIA6yJxTdb9WC3vafGKs6bNtP1UAvlTqtmfDbgrKz0c86dbBQzWTnvjJF8KBzhDvrrU1cbmKnIwVE/s320/11212-4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJosECkm0ZnC3mdcj45fcsctot9XiDd-VkFZkM7t1P-CoPMN03S63fckasnCIhN-YIA6yJxTdb9WC3vafGKs6bNtP1UAvlTqtmfDbgrKz0c86dbBQzWTnvjJF8KBzhDvrrU1cbmKnIwVE/s72-c/11212-4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_287.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_287.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy