දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංචිත හිදිලා ! ආනයන කල හැක්කේ තුන් මාසයකට පමණයි - මහ බැංකුව කියයි
Homeප්‍රවෘත්ති

සංචිත හිදිලා ! ආනයන කල හැක්කේ තුන් මාසයකට පමණයි - මහ බැංකුව කියයි

PropellerAds

අද වන විට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරට මාස තුනකට අවශ්‍ය ආනයනය සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. දැනට මෙරට ...

සුදර්ශන ගුණවර්ධන වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට
What a nice Couple 14දා 4ට සහ 7ට නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී
ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධනයට කැබිනට් අනුමැතිය
අද වන විට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරට මාස තුනකට අවශ්‍ය ආනයනය සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

දැනට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරක් ලෙස පවතින බව මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර මහතා පැවසීය.

චීන මහ බැංකුවෙන් විනිමය හුවමාරු පහසුකම යටතේ ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදල මෙරටට මාසයකට සෑහෙන ආනයන සඳහා ප්‍රමාණවත් බව ද ඔහු පැවසීය.

එමෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු පහසුකම හිමිවන බවද කී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 780 ලබන අගෝස්තු මාසයේදී ලබා ගැනීමට නියමිත බවද කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංචිත හිදිලා ! ආනයන කල හැක්කේ තුන් මාසයකට පමණයි - මහ බැංකුව කියයි
සංචිත හිදිලා ! ආනයන කල හැක්කේ තුන් මාසයකට පමණයි - මහ බැංකුව කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhN8yI-SEg1UekvsmeKtOE7G8fjt3LKUZqsqXDHHwswzBihi8RCuUf_PDwx78AXSomOcuB5wlVUE9vy9zmQIs-SfaY-VhMwNgwz3t0qZdTJt63kqTIYHsaAW-vaUffsgjjBujr0GBJMuKQ/s320/image_3f9e50455e.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhN8yI-SEg1UekvsmeKtOE7G8fjt3LKUZqsqXDHHwswzBihi8RCuUf_PDwx78AXSomOcuB5wlVUE9vy9zmQIs-SfaY-VhMwNgwz3t0qZdTJt63kqTIYHsaAW-vaUffsgjjBujr0GBJMuKQ/s72-c/image_3f9e50455e.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_121.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_121.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy