දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෛද්‍යවරයෙක් බිරියන් 05කට, වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා !
Homeප්‍රවෘත්ති

වෛද්‍යවරයෙක් බිරියන් 05කට, වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා !

PropellerAds

එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ග...

මන්ත‍්‍රීවරුන් 225ටම බදු රහිත වාහන ගේන්න භාණ්ඩාගාර අනුමැතිය ඉල්ලයි
ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී රටට-රටේ ඒකීයත්වයට-අපේ දේශපාලන කඳවුරට හානියක් වෙනවා නම් අන්න එදාට අපි එළියට බහිනවා - නාමල් මැදකොළඹදී ජනාධිපතිට මතක් කරයි (VIDEO)
අනුර දිසානායකට දිට්ඨධම්මවේදනීය කර්මය මෝල්ටාවෙන් පලිසන් දුන්නා - සාගර කාරියවසම් (VIDEO)
එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ දී මෙම එන්නත්කරණය සිදුව ඇති බවයි.

වෛද්‍යවරුන් විසින් තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් ලෙස හදුන්වමින් 13000 කට එම ස්ථානයේ එන්නත්කරණය කළ බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම කොළඹ ආසන්න තවත් රෝහල් කිහිපයකම ඒ ආකාරයේ එන්නත් කරණ සිදු කර තිබෙන බවද පැවසූ ඔහු එසේ තිබියදී උණවටුනේ පමණක් සිදුවීමට පරීක්ෂණ කරන්නේ කුමන නීතියකින්දැයි ප‍්‍රශ්න කලේය.

පරීක්ෂණ කරන්නේ නම් සියලු ස්ථානයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවද ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

-lankacnews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෛද්‍යවරයෙක් බිරියන් 05කට, වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා !
වෛද්‍යවරයෙක් බිරියන් 05කට, වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ8OQVMHhKUsImyAUoV_xbVs28hJoCzd_gX0cjrm4NPCg5NXuSFT7YgKofpiqBHL4NhzXftUB981eItzj49RYZixMrMIAT3Q5_Jn-yfOaIdgmINGcE7BthzmYmw42QqXeJ6219YiMLWPo/s320/hospital.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ8OQVMHhKUsImyAUoV_xbVs28hJoCzd_gX0cjrm4NPCg5NXuSFT7YgKofpiqBHL4NhzXftUB981eItzj49RYZixMrMIAT3Q5_Jn-yfOaIdgmINGcE7BthzmYmw42QqXeJ6219YiMLWPo/s72-c/hospital.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/05-06.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/05-06.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy