දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පවුල්වල අයට දෙන්න GMOA කොරෝනා එන්නත් තොගයක් පැහැරගෙන යයි චෝදනා !
Homeප්‍රවෘත්ති

පවුල්වල අයට දෙන්න GMOA කොරෝනා එන්නත් තොගයක් පැහැරගෙන යයි චෝදනා !

PropellerAds

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවෙන් එන්නත් ⁣දහතුන් දහසක ප්‍රමාණයක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැහැරගෙන ඇති බවත් එම දෙවැ...

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් පිළිබඳ හමුදාමය පර්යාදර්ශ-ඩැනියෙල් අල්ෆොන්සස්
'ගීකියන කන්දේ' සිට 'දේදුණු අන්තය' දක්වා.......!
අනුරට සහ සුමිත්ට ක්‍රියාත්මක වූ නීතිය ආනන්ද සමරසේකරට නැත්තේ ඇයි ?
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවෙන් එන්නත් ⁣දහතුන් දහසක ප්‍රමාණයක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැහැරගෙන ඇති බවත් එම දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව යම් කෙනකු මරණයට පත්වුවහොත් එය එම සංගමය කරන ලද මිනීමැරුමක් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි.

එහි සභාපති උපුල් රෝහණ මේ බව පැවසුවේ බස්නාහිර පළාතේ ඊයේ (25 වැනිදා) ක්‍රියාත්මක කිරීමට තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බව ප්‍රකාශ කරමිනි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගේ පවුල්වල අයට අයුතු ලෙස එන්නත් ලබා දීම ට විරෝධය පළ කරමිනි.

මේ සම්බන්ධව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සමග පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය කේෂ්ත්‍රවල අනෙකුත් සාමාජිකයන්ට ද ග්‍රාම නිලධාරිවරුන්ට සහ ත්‍රිවිධ හමුදා පවුල්වල සාමාජිකයන්ටද එන්නත් ලබා දීමට තිරණයකට එළැඹිමත් සමග මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් හිටවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.

මෙරටට ලැබෙන සයිනොපාම් එන්නත් තොගවලින් මෙම පිරිසට එන්නත් ලබාදෙන බවටද සෞඛ්‍ය ඇමැතිතුමිය එකඟ වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේය.

කෙසේවුවද සභාපතිවරයා කියා සිටියේ ලක්ෂ පහ හමාරක පමණ ප්‍රමාණයක් පළමු මාත්‍රාව ලබාගෙන තිබු ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අපේක්ෂාවෙන් සිටි පිරිසගේ එන්නත්වලින් මෙලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එන්නත් පැහැරගෙන ඇති බවයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත අවභාවිත කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ පවුල්වලට පළමු මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය වෘත්තීය සම්ගම් ඉහත සාකච්ඡාවේ දී සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගෙන් ඉල්ලා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් හත්දහස් එකසිය විසි අටකට එන්නත් කිරීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමංගම් ඇමැතිවරිය සමග පැය තුනක පමණ කාලයක් සාකච්ඡා පැවැත්වීය.

– aruna
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පවුල්වල අයට දෙන්න GMOA කොරෝනා එන්නත් තොගයක් පැහැරගෙන යයි චෝදනා !
පවුල්වල අයට දෙන්න GMOA කොරෝනා එන්නත් තොගයක් පැහැරගෙන යයි චෝදනා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3rI3kfLlqm1EcGzJWJGO7PQJ3wuzGDyjQRFROSf62D3psr0GaqxKOV3GeVDUyKPHtvYCJyKPka-R3W9ogkoEsPTg11qdI59GKGQ31wb6nNs8NqZrAioV-0z0ASnVqEt7nUWPbThQUWvk/s320/1115.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3rI3kfLlqm1EcGzJWJGO7PQJ3wuzGDyjQRFROSf62D3psr0GaqxKOV3GeVDUyKPHtvYCJyKPka-R3W9ogkoEsPTg11qdI59GKGQ31wb6nNs8NqZrAioV-0z0ASnVqEt7nUWPbThQUWvk/s72-c/1115.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/gmoa_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/gmoa_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy