දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උදයංග වීරතුංගගේ මැදිහත්වීමෙන් රුසියානු සංචාරකයින් යළි ගෙන්වීමේ සූදානමක් !
Homeප්‍රවෘත්ති

උදයංග වීරතුංගගේ මැදිහත්වීමෙන් රුසියානු සංචාරකයින් යළි ගෙන්වීමේ සූදානමක් !

PropellerAds

ඩේලි නිව්ස් පුවත්පත ඊයේ වාර්තා කළේ, හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ මැදිහත් වීමෙන් ජෛව බුබුල සංකල්පය යටතේ රුසියානු සංචාරකයින් මෙරටට ගෙන...

චාමර සම්පත් අමාරුවේ.. බිලියන ගණනක හොරකමක් ගැන සභාපති රහස් පොලිසියට (VIDEO)
විල්වත්තේ කෝච්චි-කන්ටේනර් ගැටුමෙන් ලොකු ට්‍රැෆික් එකක්! යනවා නම් මේ පාරවල්වලින් යන්න! (PHOTOS)
විමල් පාර්ලිමේන්තුව ඇතුළේ කව්රුත් නොකරපු අලුත් විරෝධයක් පටන් ගනී! පස් සැරයක් බෙල් එක ගස්සවයි! (VIDEO)
ඩේලි නිව්ස් පුවත්පත ඊයේ වාර්තා කළේ, හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ මැදිහත් වීමෙන් ජෛව බුබුල සංකල්පය යටතේ රුසියානු සංචාරකයින් මෙරටට ගෙන්වීමට සූදානම් වන බවය.

මෙවර නැගෙනහිර වෙරළ තීරය ඔවුන්ගේ ප්‍රධාන ආකර්ශනය යොමු වී ඇති ස්ථානය ලෙස ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර තිබේ.

උදයංග වීරතුංග මහතා පුවත්පත සමග පවසා ඇත්තේ දේශීය ජනතාව සමග මිශ්‍ර නොවන අයුරින් රුසියානු සංචාරකයින් සංස්කෘතිකමය වැදගත්කමක් ඇති ස්ථානවලටද රැගෙන යාමට සැලසුම් කර ඇති බවය.

ඒ පිළිබඳව අදහස් පළ කළ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මෙසේ කියා සිටියේය.

”අද ජනතාව ගෙවල්වල නවත්වන තැනට ප්‍රශ්න ඇවිල්ලා තියෙන වෙලාවේ.ආපහු වතාවක් සංචාරකයින්ට දිස්ත්‍රික් සිමා පැනලා යන්න බුබුළු හදලා යන්න කියලා දැන් ඉඩ හදනවා.

පසුගිය වතාවෙත් ආණ්ඩුව කිව්වා මිනිස්සු ගිහින් පී.සී.ආර්. කරලා කොරන්ටයින් වෙන්න ඕනේ කියලා. දැන් මේ වේලාවෙත් සංචාරකයෝ රට වටේ යද්දි කොරන්ටයින් වෙන්ද කියන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න ඕනේ මෙවැනි ව්‍යසනයකට පත් වෙලා තියෙන ලෝකයේ රටවල් නොකරන මේ ඔල මො ට්ටල වැඩ කරන්න එපා ආපහු.

මේවා කරලා තමයි යුක්රේන සංචාරකයෝ ගෙනල්ලත් මේ වැඩේ වුණේ. ඒ නිසා දැන් පෞද්ගලික අංශයට වැක්සින් ගේන්න කියන ආණ්ඩුව දැන් එදා අපි දැක්කා ඇන්ටිජන් ටෙස්ට් කිට් ටික ගේන්න තිබ්බ හදිසිය අද නැහැ.

දැන් ආණ්ඩුව පෞද්ගලික අංශයට ගේන්න කියනකොට,අද ඒ කටයුත්තේදි ආණ්ඩුව අසමත්.මේ කටයුත්ත කරලා නැහැ කියලා දැන් තහවුරු වෙගා තියෙනවා.අපි ආණ්ඩුවට කියන්නේ ඔය තියෙනවා කියන සල්ලි වහාම ඒ සල්ලි බැඳලා මුදල් වෙන් කරලා එල් සී ඕපන් කරලා අවශ්‍ය වැක්සීන් ටික රටට ගේන්න.

-lakdivapuwath
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උදයංග වීරතුංගගේ මැදිහත්වීමෙන් රුසියානු සංචාරකයින් යළි ගෙන්වීමේ සූදානමක් !
උදයංග වීරතුංගගේ මැදිහත්වීමෙන් රුසියානු සංචාරකයින් යළි ගෙන්වීමේ සූදානමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3D9beC_MeL8LphBypkZpFFT0NfyPBmCkD07XmyABT6DsXJgoF0WBLWy__F0nKeh3RXX_Mgf2WYNm1eIE7ExM3FMa-27cY1itdTUfIl_tZR1MkU2Yoo4q_GFPbM8xG0_kLh92F2iIJuTU/s320/udayanga-weerathunga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3D9beC_MeL8LphBypkZpFFT0NfyPBmCkD07XmyABT6DsXJgoF0WBLWy__F0nKeh3RXX_Mgf2WYNm1eIE7ExM3FMa-27cY1itdTUfIl_tZR1MkU2Yoo4q_GFPbM8xG0_kLh92F2iIJuTU/s72-c/udayanga-weerathunga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_988.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_988.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy