දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිනකට ආසාදිතයන් සිය ගණනක් මිය යාම ආසන්නයේ - වෛද්‍ය විශේෂඥයෝ දන්වති
Homeප්‍රවෘත්ති

දිනකට ආසාදිතයන් සිය ගණනක් මිය යාම ආසන්නයේ - වෛද්‍ය විශේෂඥයෝ දන්වති

PropellerAds

දිනකට මියයන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍ර...

වෙබ්සයිට්‌ තමන්ගේ බඩගෝස්‌තරය හොයාගන්නයි ඔය සේරම කරන්නේ
රයිගම් ටෙලීස් සම්මාන උළෙල ඡායරුප එකතුව
K සුජීවා පවුලේ අය එක්ක උපන්දිනේ සමරපු හැටි
දිනකට මියයන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ අවම වශයෙන් එක දිගටම දින දාහතරක සංචාරක සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.

එසේ ක්‍රියාත්මක කරන සංචරණ සීමා අතරමගදී බිඳ දැම්මට ලක් නොකළ යුතු බවද ඔහු කියා සිටියේය.

එළැඹෙන භයානක තත්ත්වයන් මගහැර ගැනීමට ඇති එකම අවස්ථාව වහාම දීර්ඝ සංචරණ සීමාවන් පැනවීම බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිනකට ආසාදිතයන් සිය ගණනක් මිය යාම ආසන්නයේ - වෛද්‍ය විශේෂඥයෝ දන්වති
දිනකට ආසාදිතයන් සිය ගණනක් මිය යාම ආසන්නයේ - වෛද්‍ය විශේෂඥයෝ දන්වති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikMvap-a-t-K-KPBgxFUUQHjM1RHS3E32-GUUBCBENvwaeY6k2xq6qw9HN_7P3rUHfCdtjVV5L28Hpl9GhydGBadsfWUI5dGYVU-7adQ2c17ZwALRwpZGHTZHdxrbW2mtxxXb0fXSnfsY/s320/dead.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikMvap-a-t-K-KPBgxFUUQHjM1RHS3E32-GUUBCBENvwaeY6k2xq6qw9HN_7P3rUHfCdtjVV5L28Hpl9GhydGBadsfWUI5dGYVU-7adQ2c17ZwALRwpZGHTZHdxrbW2mtxxXb0fXSnfsY/s72-c/dead.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_527.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_527.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy