දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"තොරණ, දන්සලට අවසර නෑ; වෙසක් ගෙදර ඉඳන් සමරන්න"
Homeප්‍රවෘත්ති

"තොරණ, දන්සලට අවසර නෑ; වෙසක් ගෙදර ඉඳන් සමරන්න"

PropellerAds

එළඹෙන රාමසාන් සහ වෙසක් උත්සවයන් ද නිවෙස්වලටම වී සමරන්නැයි ඉතාම කාරුණිකව ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහ...

ගැසට් 07ක් රිවස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට !
සතොසෙන් සහල්. සීනි ගන්න ඕනෙ නම් තවත් භාණ්ඩ පහක්වත් මිලදී ගන්න ඕනෑ - බන්දුලගෙන් කොන්දේසි (VIDEO)
‘නයිට්‍රො රජා’ ගෙන්වා කෝටි 800ක වංචාවක්.. ඉන්දියාවේ බෝතලේ රුපියල් 240යි..
එළඹෙන රාමසාන් සහ වෙසක් උත්සවයන් ද නිවෙස්වලටම වී සමරන්නැයි ඉතාම කාරුණිකව ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 

"පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන, රජයේ පාසල් සහ පුද්ගලික පාසල්, සියලුම උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. රැස්වීම් කිසිමදෙයක් පැවැත්වීම සඳහා අපි අවසර ලබාදෙන්නෑ. පන්සල්, පල්ලි, කෝවිල් සියලුම සිද්ධස්ථානවලත් රැස්වෙලා ආගමික කටයුතු කරන්න අපට අවස්ථාව ලබාදෙන්න බෑ, තනියෙන් ගිහිලා වැඳලා කරලා ආවාට අපි තහංචි දාලා නෑ, හැබැයි විවිධ වූ ක්‍රියාකාරකම් කරන්න අපට අවස්ථාව ලබාදෙන්න හැකියාවක් නෑ. එනිසා මා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා රාමසාන් උත්සවය සහ වෙසක් උත්සවයත් මේ ආකරයෙන්ම ඉතාමත්ම සාමකාමී ලෙස තම තමන්ගේ නිවෙස්වල සිට සමරන්න කියලා. අපට විශාල උත්සව හෝ තොරණ්, වෙසක් කූඩු තරග වැනි ඒවා පැවැත්වීමට මේ අවස්ථාවේදී අවසර ලබාදිය නොහැකියි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "තොරණ, දන්සලට අවසර නෑ; වෙසක් ගෙදර ඉඳන් සමරන්න"
"තොරණ, දන්සලට අවසර නෑ; වෙසක් ගෙදර ඉඳන් සමරන්න"
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-EDoBW_DpnLpwH_OsgsXSh0Y8CJXFIOCP2rOpBM6VGTqMTr7GzImimASn376vDk1bWcDR4D5VEe7Du1tR667czhkBgpdrjrNo6utMNirQS_MOoZXI8aiX8xyyUcbqmSL-OW0lyiRrgvI/s320/wesak.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-EDoBW_DpnLpwH_OsgsXSh0Y8CJXFIOCP2rOpBM6VGTqMTr7GzImimASn376vDk1bWcDR4D5VEe7Du1tR667czhkBgpdrjrNo6utMNirQS_MOoZXI8aiX8xyyUcbqmSL-OW0lyiRrgvI/s72-c/wesak.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy