දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහරගම බැංකු අධ්‍යක්ෂක කෝටි 91ක ගේමක් ගහලා !
Homeප්‍රවෘත්ති

මහරගම බැංකු අධ්‍යක්ෂක කෝටි 91ක ගේමක් ගහලා !

PropellerAds

රුපියල් කෝටි 91ක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහරගම පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂකවරයෙකු ලබන 8 වෙනිදා වැනි දා...

වර්ග නොකළ කසළ එකතු නොකිරීමට මහ නගර සභා තීරණය කරයි
ලසන්ත ඝාතන සැකකරු යළිත් රිමාන්ඩ්
ලොව ප්‍රථම දෙමුහුන් දරුවා බිහිකරයි
රුපියල් කෝටි 91ක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහරගම පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂකවරයෙකු ලබන 8 වෙනිදා වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගතකිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහරගම වත්තේගෙදර පදිංචි ප්‍රියංක කුමාර (44) නැමැති නැමති අයෙකි.

මෙම සැකකරු 2017, 2018 යන වර්ෂවලදී දිවයින පුරාම පැවති අදාළ පෞද්ගලික බැංකුවේ ශාඛා මඟින් මෙම මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

සැකකරු බිබිල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහරගම බැංකු අධ්‍යක්ෂක කෝටි 91ක ගේමක් ගහලා !
මහරගම බැංකු අධ්‍යක්ෂක කෝටි 91ක ගේමක් ගහලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhf-mxi3trvVmjykhAuzDPFRzJkUNwgrvQRLAJlFRxtOnSgoFBCDfKYmy3HcALiIPZAW-sqV-Lb8iz0UuhyphenhyphenNngcfcmDqUxEfAylYy8kNRPixT-SprlAD7EN91Ng9n-DPsmXflqHO7SYKqY/s320/bank.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhf-mxi3trvVmjykhAuzDPFRzJkUNwgrvQRLAJlFRxtOnSgoFBCDfKYmy3HcALiIPZAW-sqV-Lb8iz0UuhyphenhyphenNngcfcmDqUxEfAylYy8kNRPixT-SprlAD7EN91Ng9n-DPsmXflqHO7SYKqY/s72-c/bank.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/91.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/91.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy