දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබන්න සූදානම්…. ක්‍රීඩකයින් දෙදෙනා සමඟ ඔලිම්පික් යන්න නිලධාරීන් 58ක්…. නිලධාරී වියදම් සඳහා ලක්ෂ 820ක ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍යංශයට
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබන්න සූදානම්…. ක්‍රීඩකයින් දෙදෙනා සමඟ ඔලිම්පික් යන්න නිලධාරීන් 58ක්…. නිලධාරී වියදම් සඳහා ලක්ෂ 820ක ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍යංශයට

PropellerAds

ජපානයේ පැවැත්වෙන ඊළඟ ඔලිම්පික් උලෙළ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔලිම්පික් උලෙළට යාම සඳහා ශ්‍රී ලංකා ඔලිම්පි...

පූර්ණ ජනාධිපති සමාව බලා රන්ජන් ජනාධිපති කාර්යාලයට... මැතිවරණය තරග කරන්නත් සූදානම්!
මන්ත්‍රීවරුන්ට වාහන බලපත්, විශ‍්‍රාම වැටුප් වරප්‍රසාද සියල්ල අහෝසියි!
අපේ දේ අපට වටිනවා.. ජනපතිගේ අණින් සියල්ල නවතී!
ජපානයේ පැවැත්වෙන ඊළඟ ඔලිම්පික් උලෙළ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔලිම්පික් උලෙළට යාම සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් 58 දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වෙයි. මෙම පිරිස සඳහා ගමන් වියදම් ලෙස රු. මිලියන 22ක් ද ගුවන් ටිකට්පත්, හොටෙල් සහ එන්නත් ඇතුළු සෙසු වියදම් සඳහා තවත් මිලියන 60ක් ද ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ද දැනගන්නට තිබේ.

ඔලිම්පික් සුදුසුකම් ලද ක්‍රීඩකයින් දෙදෙනාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන අතර මෙරට ක්‍රීඩාව නැංවීම සඳහා කටයුතු කරනු වෙනුවට අතිවිශාල ධනස්කන්ධයක් වැය කර නිලධාරීන් ඔලිම්පික් රැගෙන යාමට සැලසුම් කිරීම බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට පාත්‍ර වී තිබේ.

ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ මිලියන 80කට අධික වියදමක් දරා මෙම නිලධාරී පිරිස ඔලිම්පික් උලෙළ නැරඹීමට රැගෙන ගියහොත් එය ඔලිම්පික් ඉතිහාසයේ ලෝක වාර්තාවක් වනු ඇතැයි ද සමහරු ප්‍රකාශ කරති.

උපුටා ගැනීම : emanisa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29272,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබන්න සූදානම්…. ක්‍රීඩකයින් දෙදෙනා සමඟ ඔලිම්පික් යන්න නිලධාරීන් 58ක්…. නිලධාරී වියදම් සඳහා ලක්ෂ 820ක ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍යංශයට
ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබන්න සූදානම්…. ක්‍රීඩකයින් දෙදෙනා සමඟ ඔලිම්පික් යන්න නිලධාරීන් 58ක්…. නිලධාරී වියදම් සඳහා ලක්ෂ 820ක ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍යංශයට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTTNWI6YeYYYxpII65vJAOZBHFLmAZUXIIKo8KUaL5izoa9312eCHcw4rTSBrapUonQL1qf2Ufq-QFtEDcM_Y-S-5526wdI4CZa9kO9KyzqtFOecaRvQk2DDgi3KdSJzEcpRE-VxJ78Bc/s320/olimpic.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTTNWI6YeYYYxpII65vJAOZBHFLmAZUXIIKo8KUaL5izoa9312eCHcw4rTSBrapUonQL1qf2Ufq-QFtEDcM_Y-S-5526wdI4CZa9kO9KyzqtFOecaRvQk2DDgi3KdSJzEcpRE-VxJ78Bc/s72-c/olimpic.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/58-820.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/58-820.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy