දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
1948 - 2005 දක්වාම ණය බිලියන 2226 යි, මේ ආණ්ඩුව 2020දී පමණක් බිලියන 2272ක් ණය අරන් ! - හඳුන්
Homeප්‍රවෘත්ති

1948 - 2005 දක්වාම ණය බිලියන 2226 යි, මේ ආණ්ඩුව 2020දී පමණක් බිලියන 2272ක් ණය අරන් ! - හඳුන්

PropellerAds

2020 මහබැංකු වාර්තාව අනුව ආණ්ඩුව එම වසර තුළ පමණක් රුපියල් බිලියන 2272ක් ණය ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

ෆයිසර් එන්නත ගැන විද්‍යානුකූල සැකයක්.. විකල්ප එන්නත් ගේන්න - තිස්ස විතාරණ
‘මිලේනියම් සිටි’ හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නොවේ - ෆොන්සේකා
සල්ලි දී ගත් සීඅයිසී කාබනික පොහොරවල වීදුරු කටු සහ කටු කම්බි… ලබන කන්නෙ කුඹුරට බහින්න බෑ!
2020 මහබැංකු වාර්තාව අනුව ආණ්ඩුව එම වසර තුළ පමණක් රුපියල් බිලියන 2272ක් ණය ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

"මේ 2020 මහබැංකු වාර්තාවෙ එහෙම්පිටින්ම තියෙන්නෙ මේ ආර්ථිකයේ කඩාවැටීම බිඳවැටීම සිද්ධ වීමට ප්‍රධාන හේතුව කොවිඩ් හැටියට. නමුත් ඇත්තටම කොරෝනා වසංගතයට අපි හරියට මුහුණ දෙමින් තියෙන්නෙ දැන්. ඒ වසංගතයට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් තවත් ඉතුරුවෙලා තියෙනවද කියන ප්‍රශ්නය පැන නඟිනවා මේ මහබැංකුව ඉදිරිපත් කරලා තියෙන තොරතුරු දත්ත විශ්ලේෂණය කරලා බැලුවාට පස්සෙ.

අවුරුද්දක් ඇතුළත පමණක් බිලියන 2272කින්, රුපියල් කෝටි දෙලක්ෂ විසි හත්දාහකින් රටේ ණය පංගුව වැඩිකරලා තියෙනවා. 1948 ඉඳලා 2005 දක්වා බිලියන 2226යි, හැබැයි 2020 අවුරුද්දෙ විතරක් ආන්ඩුව බිලියන 2272ක ණය අරගෙන තියෙනවා. අද පැයකට රුපියල් කෝටි 25ක් ණය ගන්න තත්වයේ ආණ්ඩුවක් තමයි තියෙන්නෙ. රටේ සංවර්ධනයට යොදවන්න තිබිච්ච මුදල්, රටේ ජනතාවගේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන්න තිබිච්ච මුදල් අවසානයේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ණය අරගෙන තියෙනවා. 

එනිසා අද ආණ්ඩුව කියනවා නම් අපට මේකට මුහුන දෙන්න පුළුවන් ආර්ථිකයක් හදාගන්න ඕනෙ කියලා, අද වෙනකොට අපට පේන්නෑ එහෙම ආර්ථිකයක් හදාගන්න තියා හිතන්නවත් පුළුවන් මට්ටමක තියෙනවා කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (09) ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.  
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 1948 - 2005 දක්වාම ණය බිලියන 2226 යි, මේ ආණ්ඩුව 2020දී පමණක් බිලියන 2272ක් ණය අරන් ! - හඳුන්
1948 - 2005 දක්වාම ණය බිලියන 2226 යි, මේ ආණ්ඩුව 2020දී පමණක් බිලියන 2272ක් ණය අරන් ! - හඳුන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiWpctDNgwSVXasNq7H3Pcmy2HXtBEJST4kBhfFdtVPHdo55HfJkqJ-vHks-NeWe30mxvufE0b6dSVsrWuWxQU6DyC9xudvm4COn8OkeIo95ZprQtb3vFQbJL2wVRBJnhi9-h75CoZI08/s320/haduns.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiWpctDNgwSVXasNq7H3Pcmy2HXtBEJST4kBhfFdtVPHdo55HfJkqJ-vHks-NeWe30mxvufE0b6dSVsrWuWxQU6DyC9xudvm4COn8OkeIo95ZprQtb3vFQbJL2wVRBJnhi9-h75CoZI08/s72-c/haduns.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/1948-2005-2226-2020-2272.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/1948-2005-2226-2020-2272.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy