දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ට ඒව කවන්න ඕනෑ… මේක මිනීමැරුමක්.. සම්බන්ධ උන් එල්ලල මැරිය යුතුයි.. ජනාධිපතිට මේව කියල වැඩක් නෑ - විජයදාස රාජපක්ෂ
Homeප්‍රවෘත්ති

වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ට ඒව කවන්න ඕනෑ… මේක මිනීමැරුමක්.. සම්බන්ධ උන් එල්ලල මැරිය යුතුයි.. ජනාධිපතිට මේව කියල වැඩක් නෑ - විජයදාස රාජපක්ෂ

PropellerAds

අ ද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජ...

බුර්කාව තහනම් කිරීමේ නියෝගයට අත්සන් තබයි : මද්‍රසා පාසැල් 1000ක් වසා දැමීමට පියවර
ජනපති ගෝඨාභයට තව අවුරුදු අට හමාරක් තියෙනවා... ඊළඟ අපේක්ෂකයා ගැන 2030දී බලමු - ෂෙහාන්
ඇතැමුන් අපේ පවුල තුල අර්බුද හදන්න හදනවා - ජනපති
ද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වූ පොල් සංවර්ධන අධිකාරියේ වාර්තාව ආණ්ඩුව විසින් සගවන බවත් පවසන ඔහු මෙම වරදට වගකිවයුතු නිලධාරීන් දේශපාලඥයන් සියලුදෙනාම එල්ලා මරා දැමිය යුතු බවද කියා සිටී.

මෙම වංචාවට රජයක් ලෙස පිළිතුරු ලබාදිය යුතු බව ද ඔහු සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක් වෙමිනි.

ජනාධිපතිවරයාට මේ දේවල් පවසා වැඩක් නැති බවත් ඔහුට පැවසුවා කියා කිසි දෙයක් වෙන්නේ නැතැයි ද තමන් පැවසූ කිසි දෙයක් ජනාධිපති විසින් නොකළ බව ද එහිදී කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ට ඒව කවන්න ඕනෑ… මේක මිනීමැරුමක්.. සම්බන්ධ උන් එල්ලල මැරිය යුතුයි.. ජනාධිපතිට මේව කියල වැඩක් නෑ - විජයදාස රාජපක්ෂ
වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ට ඒව කවන්න ඕනෑ… මේක මිනීමැරුමක්.. සම්බන්ධ උන් එල්ලල මැරිය යුතුයි.. ජනාධිපතිට මේව කියල වැඩක් නෑ - විජයදාස රාජපක්ෂ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFPm2mhU1l9hsI2G8VM6BSSZyEsLpREkqWGrUPjpGRv4KarzeRZ3Z9TV32nBTStVEC6ke-NlLU_EhFBdfOcjwzsYMRuuTTySZXYdkqQWGwyeeA9V4MK-MHVwCR8vEDjC24Z4-v-1vvFrI/s320/wijedasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFPm2mhU1l9hsI2G8VM6BSSZyEsLpREkqWGrUPjpGRv4KarzeRZ3Z9TV32nBTStVEC6ke-NlLU_EhFBdfOcjwzsYMRuuTTySZXYdkqQWGwyeeA9V4MK-MHVwCR8vEDjC24Z4-v-1vvFrI/s72-c/wijedasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_63.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_63.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy