දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රමිති කාර්යාංශය බාල සිමෙන්තිවලටත් චුට්‌ටක්‌ ඉඩදීලා.
Homeප්‍රවෘත්ති

ප්‍රමිති කාර්යාංශය බාල සිමෙන්තිවලටත් චුට්‌ටක්‌ ඉඩදීලා.

PropellerAds

සිමෙන්ති නිපදවීම සඳහා ගෙන්වා ඇති බාල අමුද්‍රව්‍ය තොගයක් ප‍්‍රමිතියට අනුකූල නොමැති හෙයින් යළි පිටමං කිරීමට සැරසෙද්දී, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති...

“මෙි වෙලාවෙි මැතිවරණයක් ඉල්ලා සිටින අයගේ මොළය පරීක්ෂා කළ යුතුයි” – අනුරගෙන් සජිත්ට චෝදනාවක්!
සියලු දෙනාම ලැජ්ජා විය යුතුයි... යට ඇදුම් නෑ කියා මැරෙන්නෙ නෑ - දිලුම් අමුණුගම
දිරිය දියණිය නිපදවූ පරිසර හිතකාමී ලන්ච් සීට් ලංකාව තහනම් කරයි
සිමෙන්ති නිපදවීම සඳහා ගෙන්වා ඇති බාල අමුද්‍රව්‍ය තොගයක් ප‍්‍රමිතියට අනුකූල නොමැති හෙයින් යළි පිටමං කිරීමට සැරසෙද්දී, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ඉහළ බලධාරියකු වෙත කාන්තාවක් ලවා අල්ස් මුදලක් ලබාදීමෙන් පසු එම අමුද්‍රව්‍ය තොගය මුදා හැරීම සඳහා නියෝග ලබාදී ඇතැයි ‘දිවයින’ට වාර්තා වේ.

මෙතෙක් සිමෙන්ති නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමේදී බාල ප‍්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය ගෙන්වා ඇති හෙයින් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය විසින් ඒ පිළිබඳව ප‍්‍රථම වරට පරීක්ෂා කර තිබේ. එහිදී සනාථ වී ඇත්තේ අදාළ අමුද්‍රව්‍ය තොගය තත්ත්වයෙන් බාල බවට ඔප්පු වී ඇති බවය.

පසුව අදාළ සිමෙන්ති සමාගම විසින් අතරමැදි කාන්තාවක් යොදා ගනිමින් ප‍්‍රමිති කාර්යාංශයේ ඉහළ බලධාරියකු වෙත අල්ස් මුදලක් ලබාදීමෙන් පසු මෙම අමුද්‍රව්‍ය තොගය මුදා හරින ලෙස එම බලධාරියා විසින් සිය නිලධාරීන්ට නියෝග ලබාදී තිබේ. මේ පිළිබඳව අංශ ගණනාවකින් පැමිණිලි ලැබුණු පසු අමුද්‍රව්‍ය පිළිබඳව රේගුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මනෝජ් අබයදීර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රමිති කාර්යාංශය බාල සිමෙන්තිවලටත් චුට්‌ටක්‌ ඉඩදීලා.
ප්‍රමිති කාර්යාංශය බාල සිමෙන්තිවලටත් චුට්‌ටක්‌ ඉඩදීලා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBlEA7P9PIX967o4W2BAGnqDXmbDRcjXiOTzkZdy-MulQimPyIULrFCuOV-8LU0Pdl_TWr9Y1rcuCD5p4oV3tq7ZjFUWJi2E1meqsWxyMZBhRnKrQXexuw0TUcyrwBpnFIg09_Ntpl9xE/s320/lakdiva.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBlEA7P9PIX967o4W2BAGnqDXmbDRcjXiOTzkZdy-MulQimPyIULrFCuOV-8LU0Pdl_TWr9Y1rcuCD5p4oV3tq7ZjFUWJi2E1meqsWxyMZBhRnKrQXexuw0TUcyrwBpnFIg09_Ntpl9xE/s72-c/lakdiva.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_478.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_478.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy