දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුරුත්තෙට්ටුවේ ඇල්ලේ හිමිවරුන්ට එරෙහිව මැදගොඩ හිමිගෙන් මාධ්‍ය හමුවක්
Homeප්‍රවෘත්ති

මුරුත්තෙට්ටුවේ ඇල්ලේ හිමිවරුන්ට එරෙහිව මැදගොඩ හිමිගෙන් මාධ්‍ය හමුවක්

PropellerAds

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉතා වටිනා අවස්ථාවක් බව ජාතික විද්වත් භික්ෂු සංසදය සඳහා කරයි. එම සංවිධානයේ කැදවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය...

නාමල් සිටියදීම ජනහමුවක CBට හූ තියයි..
ලෝක යුද්දයක් අරඹමින් ඊශ්‍රායලය ඉරානයට ගුවනින් පහර දෙයි!
රනිල් පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න.. අපි මේ රට හදනවා - ජනපති
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉතා වටිනා අවස්ථාවක් බව ජාතික විද්වත් භික්ෂු සංසදය සඳහා කරයි.

එම සංවිධානයේ කැදවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ හිඳිමින් ඩොලර් ආදායම් උපදවා ගැනීමට හැකියාවක් ලැබෙනවා එය ඉතා හොඳ දෙයක් බවයි.

වැඩිපුර ඩොලර් ලැබීම රටේ ආර්ථිකයට වඩා යහපත් දෙයක් බවද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම ව්‍යාපෘතිය මගින් අසූ දහසක් පමණ සෘජු රැකියා ප්‍රමාණයක් ඇති කළ හැකි යැයිද පැවසූ උන්වහන්සේ ඊට අමතරව වක්‍ර රැකියා අවස්ථා බොහොමයක් ඇති වන බවද කියා සිටියහ.

කෙසේ නමුත් මෙම යෝජිත කොමිෂන් සභාවට ද්විත්ව පුරවැසියන් හෝ විදේශිකයන් පත්වීම වැළකිය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

මෙම වැදගත් ව්‍යාපෘතියට විරුද්ධ අය මෙහෙයවන්නේ කවුදැයි අවධානයෙන් සිටිය යුතු බව ද පැවසූ උන්වහන්සේ මීලගට ලෝක බලවතා වීමට නියමිත චීනයට එරෙහිව ඉන්දියාව සහ ඇමරිකාව කටයුතු කරමින් සිටින බවද පැවසූහ.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා පූජ්‍ය ඇග්ලේ ගුණවංශ හිමියන් මෙම පනතට විරුද්දව පෙනී සිටියදී අබයතිස්ස හිමියන් ඊට පක්‍ෂව මතයක් ඉදිරිපත් කිරීම විශේෂය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුරුත්තෙට්ටුවේ ඇල්ලේ හිමිවරුන්ට එරෙහිව මැදගොඩ හිමිගෙන් මාධ්‍ය හමුවක්
මුරුත්තෙට්ටුවේ ඇල්ලේ හිමිවරුන්ට එරෙහිව මැදගොඩ හිමිගෙන් මාධ්‍ය හමුවක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh5rEVRJNcbrylLt0QqMLv0n5nGKTp9wbpUE_I65cUjeJaQP8quLwW88pllePzN5aWPH3NmCvEyQK7CT9p1cKUid1YdyR4dto2p5ev7BIVWZ2_cAmv-6kMQcF8t4vacfNixJu2ayLPuSM/s320/454545-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh5rEVRJNcbrylLt0QqMLv0n5nGKTp9wbpUE_I65cUjeJaQP8quLwW88pllePzN5aWPH3NmCvEyQK7CT9p1cKUid1YdyR4dto2p5ev7BIVWZ2_cAmv-6kMQcF8t4vacfNixJu2ayLPuSM/s72-c/454545-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_325.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_325.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy