දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවෙන් උගන්ඩාවට අභිරහස් ශ්‍රී ලන්කන් යානා 3ක් ගිහින්: අරන් ගිය මෙට්‍රික් ටොන් 102ක ‘පෙට්ටි’ මොනවාද? තොරතුරු දෙන්න බෑ කියයි…
Homeප්‍රවෘත්ති

ලංකාවෙන් උගන්ඩාවට අභිරහස් ශ්‍රී ලන්කන් යානා 3ක් ගිහින්: අරන් ගිය මෙට්‍රික් ටොන් 102ක ‘පෙට්ටි’ මොනවාද? තොරතුරු දෙන්න බෑ කියයි…

PropellerAds

ටොන් 102ක් බරකින් යුත් රහසිගත පෙට්ටි තොගයක් උගන්ඩාව වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා තුනක් විසින් ගෙන ගොස් ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වා...

ඡන්දය ෂුවර් නෑ.. දින සදහන් කිසිවක් මුද‍්‍රණය කරන්නේ නෑ..- රජයේ මුද‍්‍රණාලාධිපති
කෝල් එකක් ගන්න වෙලාවක් දෙන්න - ජනපති රනිල් චීන ජනපතිගෙන් ඉල්ලයි
චන්දිම වීරක්කොඩි සජබ වේදිකාවට..! සජිත්ගේ වැඩපිළිවෙළට සහය දෙන බවත් කියයි
ටොන් 102ක් බරකින් යුත් රහසිගත පෙට්ටි තොගයක් උගන්ඩාව වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා තුනක් විසින් ගෙන ගොස් ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුවද එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප වූ බව ද එම පුවත්පත වාර්තා කරයි.

ටොන් 102 ප්‍රමාණයක් මෙසේ ගොස් ඇත්තේ ‘මුද්‍රිත අමුද්‍රව්‍ය’ යැයි දැනගන්නට ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයද පසුගිය 24 වැනි දින ට්විටර් සටහනක් තබමින් මේ බව සටහන් කර තිබුණද ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විමසීමත් සමගම එම සටහන ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි පුවත්පත් වාර්තාවේ තවදුරටත් දැක්වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවෙන් උගන්ඩාවට අභිරහස් ශ්‍රී ලන්කන් යානා 3ක් ගිහින්: අරන් ගිය මෙට්‍රික් ටොන් 102ක ‘පෙට්ටි’ මොනවාද? තොරතුරු දෙන්න බෑ කියයි…
ලංකාවෙන් උගන්ඩාවට අභිරහස් ශ්‍රී ලන්කන් යානා 3ක් ගිහින්: අරන් ගිය මෙට්‍රික් ටොන් 102ක ‘පෙට්ටි’ මොනවාද? තොරතුරු දෙන්න බෑ කියයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzCh5MSYP6CVy-qrJDqv2mecxsIXSJX9ZDSuHlvO1PmObA0zNtm_7SNemBgS7j7bZuW4rESyN0QvNANAV-gw_rsQsQ063D28rxTjd6EYdgsqAaRDILfydlR7rN2g4arj45JrlQhq62_YQ/s320/airs.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzCh5MSYP6CVy-qrJDqv2mecxsIXSJX9ZDSuHlvO1PmObA0zNtm_7SNemBgS7j7bZuW4rESyN0QvNANAV-gw_rsQsQ063D28rxTjd6EYdgsqAaRDILfydlR7rN2g4arj45JrlQhq62_YQ/s72-c/airs.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/3-102.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/3-102.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy