දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපිට විශාල ඉල්ලුමක් ඇවිත්: අපි ශ්‍රීලනිප යෝධයා නැගිට්ටවනවා: මෛත්‍රීගෙන් කෙළින් ප්‍රකාශයක් - (video)
Homeප්‍රවෘත්ති

අපිට විශාල ඉල්ලුමක් ඇවිත්: අපි ශ්‍රීලනිප යෝධයා නැගිට්ටවනවා: මෛත්‍රීගෙන් කෙළින් ප්‍රකාශයක් - (video)

PropellerAds

මැ ද කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ අද වන විට ශ‍්‍ර...

IMF ණය ගැන රනිල් පාර්ලිමේන්තුවේ කරන විශේෂ ප්‍රකාශය සජීවීව බලන්න (LIVE VIDEO)
හම්බන්තොට නායකයන් ඇවිත් කුරුණෑගල දේශපාලනය පාතාලකරණය-පාදඩකරණය-මදාවිකරණය කළ හැටි මහාචාර්ය චරිත කුරුණෑගලදීම හෙළිකරයි (VIDEO)
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
මැද කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් රට පුරා සෑම ප‍්‍රදේශයකින්ම ජනතාව ඒ ගැන විමසන බවත් ඒ සම්බන්ධයෙන් ලිපි එවන බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැගිට වීමට ප්‍රමාද වන්නේ මන්දැයි රටේ සෑම ප්‍රදේශයකම ජනතාව විමසන බවද ඔහු අවධාරණය කළේය.

ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැගිටවීම ජනතා අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙන බවත් නිදහස් පක්ෂය නම් යෝධයා නැගිට්ටවීමේ වැඩපිළිවෙළේ තමන් මේවන විට නිරතව සිටින බවත්ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපිට විශාල ඉල්ලුමක් ඇවිත්: අපි ශ්‍රීලනිප යෝධයා නැගිට්ටවනවා: මෛත්‍රීගෙන් කෙළින් ප්‍රකාශයක් - (video)
අපිට විශාල ඉල්ලුමක් ඇවිත්: අපි ශ්‍රීලනිප යෝධයා නැගිට්ටවනවා: මෛත්‍රීගෙන් කෙළින් ප්‍රකාශයක් - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpcIWNaGdH4kwJ0LkLJPs7jiJpvNRWYaHnTzdrTfuM7pm37O8UryscpRHw61r4gzAWvWNMPZ5TmZ1HMa3bvtGmwv02BfwX7we0SeLyT-QLdHf-mzML9E67S6qamMwnYzmTixErKkdYnGI/s320/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpcIWNaGdH4kwJ0LkLJPs7jiJpvNRWYaHnTzdrTfuM7pm37O8UryscpRHw61r4gzAWvWNMPZ5TmZ1HMa3bvtGmwv02BfwX7we0SeLyT-QLdHf-mzML9E67S6qamMwnYzmTixErKkdYnGI/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/video_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/video_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy