ලෝක පරිමාණ මහා ව්‍යසනයක් ඇති වී තිබී දී ශ්‍රී ලංකා රජය ලෝකයේ කිසිම රටකට කළ නොහැකි පරිදි පිරිමැසුම්දායක ලෙස ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර ඇ...
ලෝක පරිමාණ මහා ව්‍යසනයක් ඇති වී තිබී දී ශ්‍රී ලංකා රජය ලෝකයේ කිසිම රටකට කළ නොහැකි පරිදි පිරිමැසුම්දායක ලෙස ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
බදු මගින් පමණක් භාණ්ඩ අඩු කළ නොහැකි බවත් විනිමය අනුපාත ඉහළ යමින් නැති නිසා ඒ අනුව බඩු මිළ ඉහළ යන බවත් ඔහු පැවසීය.
අද වන විට ඇමරිකානු ඩොලරය රුපියල් 200 සීමාවේ පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙන් බවද පැවසූ ඔහු ඉදිරියේ දී එය රුපියල් 350ක් දක්වා ඉහල යා හැකි බවද කියා සිටියේය.
අද පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
COMMENTS