වසර කිහිපයක් තිස්සේ කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය එළඹෙන ජූනි මාසයේ දී පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝටාභය ර...
වසර කිහිපයක් තිස්සේ කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය එළඹෙන ජූනි මාසයේ දී පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් මේ බව ප්‍රකාශයට පත් කරනු ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.
මැතිවරණය කල් යාමට බලපා ඇති නීති රෙගුලාසි සකස් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
COMMENTS