පා කිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හට ලංකාවට පැමිණීම සදහා සිය ගුවන් සීමාව නිදහස් කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය තර ඇත. පාකිස්තානය පාර්ශ්ව...
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හට ලංකාවට පැමිණීම සදහා සිය ගුවන් සීමාව නිදහස් කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය තර ඇත.
පාකිස්තානය පාර්ශ්වයෙන් ඒ සදහා ඉල්ලීමක් කර තිබූ අතර ඊට අනුමැතිය ලබා දීමට ඉන්දියාව ඊයේ (22) පියවර ගත්තේය.
ඒ අනුව අද (23) දිනයේ පාකිස්තාන අගමැතිවරයා පෞද්ගලික ගුවන් යානයකින් ලංකාවට පැමිණිමට නියමිතය.
යම් හෙයකින් ඉන්දියාව මෙම අවසරය ලබා නොදුන්නේ නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඒ මහතා ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබිණ.

COMMENTS