පා ර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා කොරෝනා එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යුද හමුදා රෝහලේදී ඊයේ දිනයේ ආරම්භ විය. ආරම්භක දිනයේදී මන්ත්‍රීවරුන් 19 ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා කොරෝනා එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යුද හමුදා රෝහලේදී ඊයේ දිනයේ ආරම්භ විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද එහිදී එන්නත ලබාගෙන ඇත.
නමුත් රතන හිමියන් මීට දින දෙක තුනකට පෙර සඳහන් කරන ලද්දේ තමන් කිසිසේත්ම කොරෝනා එන්නත ලබා නොගන්නා බවත් තමන් කොරෝනාවලට බය නැති බවත්ය.
ඊයේ දිනයේ කොරෝනා එන්නත ලබාගත් මැති ඇමති පිරිස අතර මෙම අයද සිටී.
උදය ගම්මන්පිල
සරත් ෆොන්සේකා
තිස්ස අත්තනායක
මහින්ද අමරවීර
සුසිල් ප්‍රේමජයන්ත
හර්ෂණ රාජකරුණා
පීග දිගම්බරන්
දිලිප් වෙදආරච්චි
මයන්ත දිසානායක
ඉරාන් වික්‍රමරත්න
මොහොමඩ් මුසම්මිල්

COMMENTS