දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද පිළිකා ඖෂධ නෑ. තැලසීමියා රෝගී දරුවන් මැරෙන්න ඇරලා. මාධ්‍යවල මේවා යන්නෙත් නෑ - රාජිත
Homeප්‍රවෘත්ති

අද පිළිකා ඖෂධ නෑ. තැලසීමියා රෝගී දරුවන් මැරෙන්න ඇරලා. මාධ්‍යවල මේවා යන්නෙත් නෑ - රාජිත

PropellerAds

අද වනවිට රෝහල් පද්ධතිය තුළ පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ සහ රෝහල් උපකරණ වර්ග ගණනාවක දැඩි හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්...

චුට්ට කාලයක් ව ස කෑවට කමක් නැද්ද..? ආයතන හෙළිකරන්න බැහැ කියනවා..! – ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂකවරියට එරෙහිව CIDයට යයි
රන්ජන්ගේ සිහිනයක් මේ සතියේ බොඳ වේ !
පාස්කු ප්‍රහාරය පිළිබඳ සමාව ඉල්ලන්න මට ලැජ්ජ නෑ… වර්තමාන ආණ්ඩුවත් සමාව ඉල්ලන්න ඕන – සජිත්
අද වනවිට රෝහල් පද්ධතිය තුළ පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ සහ රෝහල් උපකරණ වර්ග ගණනාවක දැඩි හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. 

"තමුන්නාන්සෙලා දන්නවා පහුගිය අවුරුදු පහ තුළ අපි ලංකාවේ සියලු රෝහල්වල ඖෂධ කිසිදු හිඟයක් නොමැතිව ජනතාවට ලබාදුන්නා. එකම ඖෂධයක්වත් එහෙම හිඟයක් තිබුණෙ නෑ. හිඟයක් තිබුණා නම් ඒ දවස් කීපයක්. මොකද හැම රෝහල් අධ්‍යක්ෂවරයාටම අපි ලබලා දීලා තිබුණා රුපියල් මිලියන 10ක අත්පිට මුදල්. එතකොට ඒ ඕනෑම කෙනෙකුට රෝගියාට මුදල් වියදම් නොකර පිටින් ඒ හිඟ ඖෂධ අරගෙන ලබාදෙන්න පුළුවන්. ඒවගේම ආසන්නම රෝහලක ඒ ඖෂධය ගෙන්වාගන්නත් අවසර දීලා තිබුණා ඔන්ලයින් ක්‍රමයට. ඒවගේම ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට අපි දීලා තිබුණා රුපියල් මිලියන 25ක අත්පිට මුදල් මේ කාර්යය කරගෙන යන්න. 

නමුත් අද හැමතැනකම ඖෂධ හිඟයි. අද රජය රෝගීන්ට දීලා තියෙන්නෙ මොකද්ද, අපි රෝහලෙන් ලෙඩේ බලලා දෙන්නම් හැබැයි බෙහෙත් ටික පිටින් ගන්න අර ඉන්දියාවෙ වගේ. ඒ කියන්නෙ ඒක තමයි නව නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය මේ රජයේ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද පිළිකා ඖෂධ නෑ. තැලසීමියා රෝගී දරුවන් මැරෙන්න ඇරලා. මාධ්‍යවල මේවා යන්නෙත් නෑ - රාජිත
අද පිළිකා ඖෂධ නෑ. තැලසීමියා රෝගී දරුවන් මැරෙන්න ඇරලා. මාධ්‍යවල මේවා යන්නෙත් නෑ - රාජිත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyZqp9SteNZlyFn0qik4wPSA98KGdjMqd7ybqLQ8Hmw-g3Y6nTw8-Lqspyr7tQhLPhsPAy8jupUUAebwtNYIo9GU_fDMHnznTFEbE_zIjMfBBz5SsswSFR3zCDI3o4wx228m7xJFnT1m0/s320/rajitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyZqp9SteNZlyFn0qik4wPSA98KGdjMqd7ybqLQ8Hmw-g3Y6nTw8-Lqspyr7tQhLPhsPAy8jupUUAebwtNYIo9GU_fDMHnznTFEbE_zIjMfBBz5SsswSFR3zCDI3o4wx228m7xJFnT1m0/s72-c/rajitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_361.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_361.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy