කො ළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාට ලබාදීම යුතුම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති...
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාට ලබාදීම යුතුම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති.
නැගෙනහිර පර්යන්තය ලබාදෙන්නැ විදේශ බලපෑම් විශාල වෙන්නේ නම් ඒ සඳහා කළ හැකි හොදම දේ එය බව උන්වහන්සේගේ අදහසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් වරාය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා උන්වහන්සේ හමු වූ අවස්ථාවේදී ය.
උන්වහන්සේ තම යෝජනාව රජයට දැනුම් දෙන බව තමන්ට දැනුම් දුන් බව එම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා කියා සිටියේය.

COMMENTS