ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබම...
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි මේබව ප්‍රකාශකර ඇත්තේ.
තමා නිරෝධායන ක්‍රියාවලියට යොමුවන අතර ගතවූ දින 10ක කාලය තුල තමා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසට ද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.
COMMENTS